2017 ලොග් නොවෙමි...
අයෙ ආයේ උදව් නැත...
රෝද පුටුවක් දුන්නා..
මේ වෙනකම් සීයගෙ ෆොටෝ එකක් නෑ...
අන්ලොක් දැම්මා...
වැඩේ උනාට පස්සේ මතකත් නෑ...
ජොබ් හොයල දෙන්න හැදුව...
කොහේදෝ ඉන්න එකෙක් බැනල දාල..
වොශින් මැශින් එකෙක් විකුනන්න හැඩුව...
ඒකටත් මාර කතා ගියේ....
අවුලක් නෑ...
අද ඊයෙ නෙමෙයි ඔයවගේ මෝඩ ආතල් වලට මුහුන දුන්නේ....
නොහැදෙන උන් එක්ක ඉදලයි මම හැදුනේ...
ඒක තෙරුම් ගන්න කාලෙ හරි මෙතනත්...
මම කියන වැඩේ කරනව වගේ ගන්න තීරනෙත් වෙනසක් නෑ...
උබලට හෙට වෙනකම් පුලුවන් මට බනින්න...
කොහොමත් කුනුහරප කියලනෙ කතා කරන්නේ..
මට ඒව හරියන්නේ නෑ...
මට නොගැලපෙන දේට මම යොමුවිය යුතු නෑ..
මතකනේ...
හෙට වෙනකම් මට බනින්න පුලුවන්
එච්චරයි සහ එතනින් ඉවරයි...
අයෙ ආයේ උදව් නැත...
රෝද පුටුවක් දුන්නා..
මේ වෙනකම් සීයගෙ ෆොටෝ එකක් නෑ...
අන්ලොක් දැම්මා...
වැඩේ උනාට පස්සේ මතකත් නෑ...
ජොබ් හොයල දෙන්න හැදුව...
කොහේදෝ ඉන්න එකෙක් බැනල දාල..
වොශින් මැශින් එකෙක් විකුනන්න හැඩුව...
ඒකටත් මාර කතා ගියේ....
අවුලක් නෑ...
අද ඊයෙ නෙමෙයි ඔයවගේ මෝඩ ආතල් වලට මුහුන දුන්නේ....
නොහැදෙන උන් එක්ක ඉදලයි මම හැදුනේ...
ඒක තෙරුම් ගන්න කාලෙ හරි මෙතනත්...
මම කියන වැඩේ කරනව වගේ ගන්න තීරනෙත් වෙනසක් නෑ...
උබලට හෙට වෙනකම් පුලුවන් මට බනින්න...
කොහොමත් කුනුහරප කියලනෙ කතා කරන්නේ..
මට ඒව හරියන්නේ නෑ...
මට නොගැලපෙන දේට මම යොමුවිය යුතු නෑ..
මතකනේ...
හෙට වෙනකම් මට බනින්න පුලුවන්
එච්චරයි සහ එතනින් ඉවරයි...




