2017 ලොග් නොවෙමි...

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    2017 ලොග් නොවෙමි...
    අයෙ ආයේ උදව් නැත...
    රෝද පුටුවක් දුන්නා..
    මේ වෙනකම් සීයගෙ ෆොටෝ එකක් නෑ...
    අන්ලොක් දැම්මා...
    වැඩේ උනාට පස්සේ මතකත් නෑ...
    ජොබ් හොයල දෙන්න හැදුව...
    කොහේදෝ ඉන්න එකෙක් බැනල දාල..
    වොශින් මැශින් එකෙක් විකුනන්න හැඩුව...
    ඒකටත් මාර කතා ගියේ....
    අවුලක් නෑ...
    අද ඊයෙ නෙමෙයි ඔයවගේ මෝඩ ආතල් වලට මුහුන දුන්නේ....
    නොහැදෙන උන් එක්ක ඉදලයි මම හැදුනේ...
    ඒක තෙරුම් ගන්න කාලෙ හරි මෙතනත්...
    මම කියන වැඩේ කරනව වගේ ගන්න තීරනෙත් වෙනසක් නෑ...
    උබලට හෙට වෙනකම් පුලුවන් මට බනින්න...
    කොහොමත් කුනුහරප කියලනෙ කතා කරන්නේ..
    මට ඒව හරියන්නේ නෑ...
    මට නොගැලපෙන දේට මම යොමුවිය යුතු නෑ..
    මතකනේ...
    හෙට වෙනකම් මට බනින්න පුලුවන්
    එච්චරයි සහ එතනින් ඉවරයි...
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    සුදුපාට ෆේක් එක දැක්ක ගමන් මම ටාර් ගාල රතු කරනව..comment එකත් දානව නමින් ම..එල නේ..
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Menna mehe idapan ban hamoma charter nane...

    නෑ බන්...
    මම හදන්නේ මොකක් හරි උදව්වක් කරල එකෙක් ව හරි ගොඩදාන්න..
    මගෙ පෝස්ට් බැලුවොත් හුගක් තියෙන්නේ මොනව හරි දෙයක් ගැන..
    පිස්සු කෙලල දාපුවත් තියනව...
    මම මෙතන පොර වෙලා වැඩක් නෑ,
    මට ඕනෙ තැන මම ඉන්නව..
    මම ඕනෙ දෙකට උදව් කරන මිනිහෙක්..
    මගෙන් මේ ලගදි කෙනෙක් සල්ලි වගයක් ඇහැව්ව
    මගෙ ලග නෑ...
    මම අරන්දෙන්න බැලුව
    ඒත් හරිගියේ නෑ...
    මට පුලුවන් හැම දේම කරලදෙනව
    හුගක් ෆෝන් වලටත් සල්ලි නැතුව ගොඩ දාල තියනව..
    මේකෙම අයට
    ඒත් පස්සෙ ඇති දෙයක් නෑ...
    හොද කමියුනිටි වල මම තවම ඉන්නව...
    මේකෙත් මොනව හරි කරල දෙන්න බැලුවේ..
    මටම හිතෙනව මට පිස්සු නිසා මේකෙ ඉන්නව කියල''
    හෙට රෑ 12 වෙනකම් මගෙන් ජොබ්ස් ගැන දාල තියන ත්‍රෙඩ් එක ගැන අහන්න පුලුවන්..
    මේ වෙනකොට 3 දෙනෙකුට විස්තර පී එම් කරල තියෙන්නේ..
    මේ ඇති හොදටම....

     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    බෙරියො මොකෝ මේ

    මේ ලගදි මගෙ වයිෆ් අහනව
    බිස්නස් කියල කසිප්පු විකුනනවද ඔයා හොරෙන් ම කියල
    හේතුව උබ
    මම උබව සේව් කරගෙන තියෙන්නේ
    කසිප්පු සිරා අනුරාදපුර කියල..
    ආවොත් එන්නම් උබව බලන්න
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    නෑ බන්...
    මම හදන්නේ මොකක් හරි උදව්වක් කරල එකෙක් ව හරි ගොඩදාන්න..
    මගෙ පෝස්ට් බැලුවොත් හුගක් තියෙන්නේ මොනව හරි දෙයක් ගැන..
    පිස්සු කෙලල දාපුවත් තියනව...
    මම මෙතන පොර වෙලා වැඩක් නෑ,
    මට ඕනෙ තැන මම ඉන්නව..
    මම ඕනෙ දෙකට උදව් කරන මිනිහෙක්..
    මගෙන් මේ ලගදි කෙනෙක් සල්ලි වගයක් ඇහැව්ව
    මගෙ ලග නෑ...
    මම අරන්දෙන්න බැලුව
    ඒත් හරිගියේ නෑ...
    මට පුලුවන් හැම දේම කරලදෙනව
    හුගක් ෆෝන් වලටත් සල්ලි නැතුව ගොඩ දාල තියනව..
    මේකෙම අයට
    ඒත් පස්සෙ ඇති දෙයක් නෑ...
    හොද කමියුනිටි වල මම තවම ඉන්නව...
    මේකෙත් මොනව හරි කරල දෙන්න බැලුවේ..
    මටම හිතෙනව මට පිස්සු නිසා මේකෙ ඉන්නව කියල''
    හෙට රෑ 12 වෙනකම් මගෙන් ජොබ්ස් ගැන දාල තියන ත්‍රෙඩ් එක ගැන අහන්න පුලුවන්..
    මේ වෙනකොට 3 දෙනෙකුට විස්තර පී එම් කරල තියෙන්නේ..
    මේ ඇති හොදටම....


    Ow api dannawa umba honda ekaa kiyala:yes:
    Eth ithin hamooma ekawage nane ban.monawa karannada ithin:(
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    හා... අායි නිල් කරගත්තා මහත්තයො..

    ඊක් ඊක් තාම රතු
    මට සතුටුයි
    ඒ කියන්නේ උබ ඔරිජිනල් එකෙත් පවර් මදි කියල
    හූ..................
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මේ ලගදි මගෙ වයිෆ් අහනව
    බිස්නස් කියල කසිප්පු විකුනනවද ඔයා හොරෙන් ම කියල
    හේතුව උබ
    මම උබව සේව් කරගෙන තියෙන්නේ
    කසිප්පු සිරා අනුරාදපුර කියල..
    ආවොත් එන්නම් උබව බලන්න

    :lol::lol::lol:
     

    Haiow

    Member
    Dec 30, 2016
    34
    6
    0
    ඊක් ඊක් තාම රතු
    මට සතුටුයි
    ඒ කියන්නේ උබ ඔරිජිනල් එකෙත් පවර් මදි කියල
    හූ..................
    නෑ බන් ආයි 14 එකෙක් කපලා..දැන් ඉතින් ගොඩයාමක් නෑ...
     
    • Like
    Reactions: Voltage

    Haiow

    Member
    Dec 30, 2016
    34
    6
    0
    ඊක් ඊක් තාම රතු
    මට සතුටුයි
    ඒ කියන්නේ උබ ඔරිජිනල් එකෙත් පවර් මදි කියල
    හූ..................
    එක එකාගෙ ලබ්බවල් වලට නැවෙන්නෙ නැතුව කෙලින් හිටපන් බන්...උබට ඕනි දේ උබ කරපන්..මේකෙ උබ කසිප්පු විකුණුවත් ඇයි උබ එක එකාගේ පදේට අඩන්නෙ..චීත්තයක් වෙන්නෙ නැතුව පිස්සුවක් කෙලන් හිටපන්..උබගෙ සෙනසුරු මාරු වෙලාද?
     
    • Like
    Reactions: akilar25

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    නෑ බන් ආයි 14 එකෙක් කපලා..දැන් ඉතින් ගොඩයාමක් නෑ...

    අඩෝ මම විහිලුවට බන් කලේ..
    බය වෙන්න එපා
    මේකෙ ඉන්න උන් උබව ගොඩදායි එකෙන් ම..
    මම මෙතනම ඉල්ලීමක් කරන්නම්...

    හේයි මිත්තර වරුනි..
    මා හට තරහ කාරයන් සිටියත් මා මිතුරු වෙසින් ඇසුරු කරන බව සත්යාවාදී සහ සැබැවී නම්..
    මේ මිතුරාට රෙප් 20ක් ලබාදෙන මෙන් කරුනාවෙන් තාත්විකව ඉල්ලමි