2017 ලොග් නොවෙමි...

Haiow

Member
Dec 30, 2016
34
6
0
අඩෝ මම විහිලුවට බන් කලේ..
බය වෙන්න එපා
මේකෙ ඉන්න උන් උබව ගොඩදායි එකෙන් ම..
මම මෙතනම ඉල්ලීමක් කරන්නම්...

හේයි මිත්තර වරුනි..
මා හට තරහ කාරයන් සිටියත් මා මිතුරු වෙසින් ඇසුරු කරන බව සත්යාවාදී සහ සැබැවී නම්..
මේ මිතුරාට රෙප් 20ක් ලබාදෙන මෙන් කරුනාවෙන් තාත්විකව ඉල්ලමි
මන් මේ එකවුන්ට් එකට ආස නෑ..ඕනිනම් උබට දෙන්නම් තියාගන්න...17න් පස්සෙ මේකෙන් ලොග් වෙයන් උබ..රෙප් 20ක් එක්ක උබට දෙන්නම්..මට ඩොලර් 2ක් දීපන්..ඒ හොදටම ඇති..
 

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ජොබ් ත්‍රෙඩ් එකට අදාලව

    කාඩ් විකුනන්න කැමති උන් ඉන්නවනම් කියන්න...
    35000 ක් පඩි සුඅර්
    බයික් එකක් තියෙන්න ඕනේ
    රත්නපුර සහ නුවරෑලිය.කතරගම අම්පාර වගේ ඒරියාවල
    එයාටෙල් ප්‍රී පේඩ් ටීම් එකේ වැඩ කරන්න කැමතිද..?

    සමහර විට පාර අයිනේ පොඩි කුඩ යට උනත් වෙන්න පුලුවන්

    කැමතිනම් 2017 ට කලින් kathaa කරන්න
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මන් මේ එකවුන්ට් එකට ආස නෑ..ඕනිනම් උබට දෙන්නම් තියාගන්න...17න් පස්සෙ මේකෙන් ලොග් වෙයන් උබ..රෙප් 20ක් එක්ක උබට දෙන්නම්..මට ඩොලර් 2ක් දීපන්..ඒ හොදටම ඇති..


    එහෙනම් මේ උබයි
    තවම මගෙන් ඩොලර් දෙක ඉල්ලනවද රෙප් දෙන්න
    ඉතින් කොහොමද බන්
    මේ සැරෙත් නුවරෑලි ආවෙ නෑ.
    මෙහෙ හිර උනා
    උබවත් බලන්න එනවා කොහොම හරි
     

    Haiow

    Member
    Dec 30, 2016
    34
    6
    0
    එහෙනම් මේ උබයි
    තවම මගෙන් ඩොලර් දෙක ඉල්ලනවද රෙප් දෙන්න
    ඉතින් කොහොමද බන්
    මේ සැරෙත් නුවරෑලි ආවෙ නෑ.
    මෙහෙ හිර උනා
    උබවත් බලන්න එනවා කොහොම හරි
    නෑ.. නෑ.. ඒ මම නෙවෙයි....
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    උබල මොනවද මෙච්චර රෙ වෙලා කරන්නෙ
    මම දැන් ටිකකට කලින් ගෙදර ආවෙ
    නාල කාල ඉවර උනාම නිදිමත නෑ
    උබල මොකද කරන්නෙ බන්..
    හෙට හොද දවසක්
    දැන් නිදාගෙන උදෙන් ම නැගිටල අතේ තියන ගාන බලමු රෑ ගෙවන්න
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    minissunge hati dan nathuwa udawu karanna yanna epaa
    ehema karanawaa nam hithe amaruwa hadaa ganna balan karapan
    udawu karalaa ananthawath katu kalaaa thiyenawaa
    satha pahakata vadak nathi unta thana dilaa udawu karapu mata arapu
    wara ananthayi udawu gaththa un
     

    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    උබල මොනවද මෙච්චර රෙ වෙලා කරන්නෙ
    මම දැන් ටිකකට කලින් ගෙදර ආවෙ
    නාල කාල ඉවර උනාම නිදිමත නෑ
    උබල මොකද කරන්නෙ බන්..
    හෙට හොද දවසක්
    දැන් නිදාගෙන උදෙන් ම නැගිටල අතේ තියන ගාන බලමු රෑ ගෙවන්න

    ආස හිතෙනවා බන් උබ ටයිප් කරන ඒවා කියවන්න.:yes::yes::yes:උබ කතාකරන්නෙත් මෙහෙමද.. පට්ට බන්.අමුතු ශෛලියක්..:):)
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ආස හිතෙනවා බන් උබ ටයිප් කරන ඒවා කියවන්න.:yes::yes::yes:උබ කතාකරන්නෙත් මෙහෙමද.. පට්ට බන්.අමුතු ශෛලියක්..:):)
    සිරාවටම බන්,මම මුගෙ ත්‍රේඩ් වලට රිප්ලයි දාලා නෑ:dull:,ඒත් අනිවා කියවනවා,:yes:ෆට්ටම ආතල් එකක් මූ දෙන්නෙ:lol:
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    machan, salli kalaya, mahansiya onewata wada nasthi karagena uda denna yanna epa katawath.

    kelehe gune 0i 99.99% unge.
     
    Last edited:

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ඔන්නොහෙ වලියක් කාරිය දාගෙන කුනුහරුපයක් දෙකක් කියාගෙන මේ හිටියා වගේ ආතල් එකේ හිටු:cool::cool:
     

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    ඕවා ඔහොම තමයි මල්බීරි සහොදරයා ඵල ඇති රුකටලු ගල් ගහන්නෙ
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,001
    113
    පිස්සු නැතුව හිටහන් බන්..:oo: 4න් එකක් ගැන හරි අහන්නේ උඹෙන්.;):yes::yes: