2017 Apr-18- ElaKiri Radio ! -Music Hut with tharindumj

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    අපිට අහන්ඩ පුළුවන්. එත් අපෙන් පස්සේ පරම්පරාව මේ සින්දු අහන්නේ නෑ මචන්. උන් දැන් රැල්ලට යන සින්දු විතරයි අහන්නේ.

    තව අවුරුදු 20-25ක් තියෙයි පරණ සින්දු වැඩිම උනොත්
    ඔව් දැන් ඉතින් පරණ සිංදුත් කන්න පටන් අරන් තියෙන්නෙ. ඔර්ජිනල් එකක් හොයන්නති අමාරුයි
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    හරිහමං සින්දු කියල එකක් නෑ නේ මට හරිහමං සින්දු වෙන කාට හරි පට්ට ජරාවක් වෙන්න පුළුවන් :lol:

    ඒක ඇත්ත බන් ඔය අඩා වැටෙන මල් සිංදු ගමටම ඇහෙන්න දාගෙන අහන උන් ඉන්නවා එක එකාගේ රස වින්දනය වෙනස්නේ :dull:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හරිහමං සින්දු කියල එකක් නෑ නේ මට හරිහමං සින්දු වෙන කාට හරි පට්ට ජරාවක් වෙන්න පුළුවන් :lol:

    එක හරි. ඒ උනාට ප්‍රවීන ගායකයන්ගේ සින්දු වලට හැමෝම ආසයි.
    ඒවා අහද්දී මාර සැහැල්ලුවක් දැනෙන්නේ.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපිට අහන්ඩ පුළුවන්. එත් අපෙන් පස්සේ පරම්පරාව මේ සින්දු අහන්නේ නෑ මචන්. උන් දැන් රැල්ලට යන සින්දු විතරයි අහන්නේ.

    තව අවුරුදු 20-25ක් තියෙයි පරණ සින්දු වැඩිම උනොත්

    ගුවන් විදුලි සේවය තියෙනකම් පරණ සිංදු අහන්න පුලුවන්.එතනින් පස්සේ ඉවරයි
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    මගේ රික්වෙස්ට් එකක් ඉල්ලපු පැරිස් අක්කටත් රික්වෙස්ට් එක දීපු තරිඳුටත් බොහොම ස්තූතියි
    පැරිස් අක්කා කිවුවට,
    ඇත්තටම මට නම් හිතෙන්නෙ ආච්චි කෙනෙක්ද කොහෙද? :rolleyes:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113

    රට ඉදි කාපන් නැතිනම් සිංහල බෙහෙත්බඩු කඩෙන් කුෂ්මාණ්ඩ රසායනය අරගෙන පොඩ්ඩ පොඩ්ඩ කාපන් ඔක්කොම එක සැරේට කන්න එපා :rofl::rofl::rofl:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,763
    2
    54,416
    113
    එක හරි. ඒ උනාට ප්‍රවීන ගායකයන්ගේ සින්දු වලට හැමෝම ආසයි.
    ඒවා අහද්දී මාර සැහැල්ලුවක් දැනෙන්නේ.

    හැමෝම ආස සින්දු තියෙනවනම් ඉතිං ඒවා කවදාවත් නැතිවෙන්න බෑනේ