2017 Aug-29- ElaKiri Radio ! -Music Hut with tharindumj

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මම කි දෙනෙක් අමාරුවේ දාලද !!abortion කරන්නත් අර පල්ලියෙන් තහනම් කරලනේ :(:(දැන් බේරෙන්න ලේසි නැ :P

    :baffled:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සින්දු ඉල්ලනවා කට්ටිය ...මොකගෙන්ද සින්දු ඉල්ලනේ :baffled::baffled::oo::oo::oo:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැනුයි කාලා ඉවරවුනේ.
    යේ අද මට රික්වෙස්ට් දෙකක් දෙනවලු ගියසතියට කලින් සතියේ එන්න බැරිවුන නිසා.

    මට දෙන්න නාමල් උඩුගමගේ පෙම් සිහිනේ ඇයි බිඳුනේ ගීතය
    නාමල් උඩුගමගේ පෙම් සිහිනේ බිඳුනේ නෑ බන් අර රුවන්ති මංගලා එක්ක යසට පවුල් කන්නේ :baffled: මුන් හොඳට තියෙන පවුලුත් කඩනවනෙ පද හදල :no: