එහෙනං අද වැඩ කිඩ දාල කරයිඅද තරිදුවගෙ කෑල්ල රේඩියෝ අහනවලු ඒකයි
දවස් 14න් පීක් එකේ 50ගීබී වාෂ්ප වෙලා.![]()




තරිඳු එම ජේ.. වැලන්ටයින් සමරන අයට advice එකක් වත් දීපන්කො මේ වගේ...
![]()







අහෝ බ්ංදුව උබ වැල බලනඑක අඩු කොරපන්

වැලන්ටයින් ගැන කියලා තනිකඩ අපෙ අහිංසක හිත් නම් පාරන්න හදන්න එපා තරිඳු අයියේ




අහෝ බ්ංදුව උබ වැල බලනඑක අඩු කොරපන්
වැල බලන්නෙ නෑ,කලින් මෙහෙම දවස් 14න් ඉවර වෙලා නෑ.![]()



පුටේ උබ ෆාමසියෙ හිටියා නෙ සමහන් පැකට් එකක් ගන්න ඇබරි ඇබරි![]()