2017 Feb-14- ElaKiri Radio ! -Music Hut with tharindumj

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඔන්න ගැහුවා හින්ජි ජරාවක් මුළු වැලෙන්ටයින් එකම මූසල වෙලා පලයන් කියල :angry: තට්ටයෝ මා ඔබට වයිර කොරනවා හින්ජි හෝඩියේ අකුරක් ගානේ!
    රික්වෙස්ට් එකක් දැම්මා එක වත් දීපන් මේ මූසල කම මැකිලා යන්ඩ දැන්
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ඔන්න ගැහුවා හින්ජි ජරාවක් මුළු වැලෙන්ටයින් එකම මූසල වෙලා පලයන් කියල :angry: තට්ටයෝ මා ඔබට වයිර කොරනවා හින්ජි හෝඩියේ අකුරක් ගානේ!
    රික්වෙස්ට් එකක් දැම්මා එක වත් දීපන් මේ මූසල කම මැකිලා යන්ඩ දැන්
    :confused::confused::confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද වැලන්ටයින් දවසෙත් රේඩියෝවේ එල්ලිලා ඉන්නව කියල tharindumj ගෙ හාමිනේ බනින්නේ නැද්ද :oo:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අද වැලන්ටයින් දවසෙත් රේඩියෝවේ එල්ලිලා ඉන්නව කියල ගෑනුලමය බනින්නේ නැද්ද අපේ tharindumj ගෙ හාමිනේ :oo:

    නෑ නෑ.උදෙන්ම මෑන්ස් සමහන් ගන්න පෝලිමේ ඉඳලා.
    අශානයාට මාට්ටු වෙලා තියෙනවා.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    අද වැලන්ටයින් දවසෙත් රේඩියෝවේ එල්ලිලා ඉන්නව කියල tharindumj ගෙ හාමිනේ බනින්නේ නැද්ද :oo:
    නෑ අද එයාගෙ රික්වෙස්ට්නෙ ඔය දෙන්නෙ :yes::yes::yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    ඔන්න ගැහුවා හින්ජි ජරාවක් මුළු වැලෙන්ටයින් එකම මූසල වෙලා පලයන් කියල :angry: තට්ටයෝ මා ඔබට වයිර කොරනවා හින්ජි හෝඩියේ අකුරක් ගානේ!
    රික්වෙස්ට් එකක් දැම්මා එක වත් දීපන් මේ මූසල කම මැකිලා යන්ඩ දැන්
    :growl::growl::growl::growl:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    අද වැලන්ටයින් දවසෙත් රේඩියෝවේ එල්ලිලා ඉන්නව කියල tharindumj ගෙ හාමිනේ බනින්නේ නැද්ද :oo:
    බනින්නෙ නැති වෙයි කොස්සෙන් සළකන සද්දෙ රේඩියෝව අස්සෙන් ඇහෙයි සමහර විට...:yes::yes::yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    16681903_1549748918383589_4930428955830061054_n.png
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සිංහලු,
    තරිඳුවා සමහන් ගන්නවා අපේ අශානයා දැක්කේ කෝමද?

    මට පේන්නේ මූත් සමහන් ගන්න ගිහින් වගේ.
    :eek::eek:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    සිංහලු,
    තරිඳුවා සමහන් ගන්නවා අපේ අශානයා දැක්කේ කෝමද?

    මට පේන්නේ මූත් සමහන් ගන්න ගිහින් වගේ.
    :eek::eek:
    මන් ගියා විටමින් c ගන්න :yes::yes::yes::yes:;)