2017 flood help ගං වතුර උදව් updating

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    2017 flood help ගං වතුර උදව් updating

    බුකියේ, අනික් මීඩියාස් වල ,තැන් තැන් වල දාන ගං වතුරෙන් අසරණ වුන අයට උදව් වෙන පෝස්ට් මෙතන දාමු...අපි දාන ඒවත් දාමු...alert නන් වෙනම එකක් යනවනෙ, ඒක හින්ද මේකෙ ආධාර දෙන ඒවා ,ආධාර ඕන ඒවා ඔක්කොම ගැන හම්බෙන විස්තර දාන්න....
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    Naleen Dilruksha
    දුම්රියෙන් කොළඹට වැඩට එන ඔබෙන් කෙරෙන දයාබර ආයාචනයයි.
    විපතට පත්ව කුසගින්නේ සිටින දනන් හට යැවීමට අද දින ඔබේ දිවා ආහාර වේල අපට දෙන්න. වතුර බෝතලයක් වුවත් කමක් නෑත. උදේ 6 සිට දහවල් දක්වා අපි රැදී ඉන්නවා ඔබ පිරිනමන ඔබේ දිවා වෙල මේ අය වෙනුවෙන් අරගන යන්නට. ගුවන් හමුදාව හා යුද හමුදාව බෙදාහැරීම් සඳහා සම්බන්ධි කරණය කරනවා. මේ සටහන හැකිතාක් දුම්රිය මගි සමුහවල හා දුම්රිය මගි ජනතාවට පෙනෙන්න සලස්වන්න පේජ් ඇඩිමින් වරුණි ඔබේ සහාය අවශ්‍යයි මේ මොහොතේ. (මරදාන හා කොටුව දුම්රිය ස්ථාන)
    30 සිට (adath innawalu)ආරම්භ කෙරේ.
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    රට තුළ ඇති වූ ගං වතුර හා නාය යැමෙන් ඇති වු විපත හේතුවෙන් මෙවර a/l විභාගය ට පෙනී සිටින නංගිලා මල්ලිලාගේ subject note අහිමි වු පිරිස් සිටීනම් වුවමනා note Photo ගසලා හෝ තැපැල් මගින් එවීමට මම සුදානම්( history,geography and political science) 0756731052
    Thilina Madhushan Perera
    Isipathana college
    3AS (2016 a/l )
    Meka hama group ekakatama share karanna.. kata hari loku udawwak wei.. ..
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ශෙයාර් කරන්න
    ඉතාම හදිසියක්...බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කඳවුරකට දැන් කතා කලා..අන්ත අසරණම වෙලා ඉන්නේ..පුලුවන්නම් ඒ පැත්තට යොමු වෙන්න..සහන කණ්ඩායමක් ඉන්නවනම් කියන්න..ආධාර ලැබුන සියල්ලම අවසන් වෙලා හාල් පරිප්පුවත් නෑ කියලයි කියන්නේ..ලඳරුවන්ට අවශ්‍ය කිසිම දෙයක් නැහැ..තවමත් යන්න තැනක් හිතල නැති කණ්ඩායම් ඉන්නවනම් 2 මෙතනට යන්න.විශාල පිරිසක් අවතැන් වෙලා ඉන්නේ..
    අවධානයට!!!!
    කෞෂල්‍යා වේරගොඩ
    0711124749
    8.59pm 5/30
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    අපී අකුරැස්ස බළකාවළ ජනතාව......
    අපිට වතුර බොන්න නෑ..අපිට සල්ලි තිබ්බත් බඩු ගන්න තැනැක් නෑ..රෑට පත්තූ කරන්න බූමී තෙල් නෑ...ලමයින්ට කිරි පිටී නෑ..සමහරුන්ගේ ගෙවල් කැඩුන් නැති උනාට අපිට ජීවත් වෙන්න කෑම ටිකක් වතුර ටිකක් නෑ..පුලුවන්නම් අපිට උදව් කරන්න සහෝදරනියනී අපි දකුණේ....මම දික්වැල්ලේ විජේතේ 2007 උ/පේ....ජයසිංහ..අපේ ගමට පුලුවන්නම් උදව් කරපල්ලා...උබලට පින්....077 52 66 66 7
    Jayantha wicramasuriya.
    ෂෙයාර් ප්ලිස්
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    Lahiru Wickramanayake
    ගංවතුරට අහුවෙලා තෙමුන පලුදු උන #Photos නොමිලේ හදල දෙන්න්ම්
    0711489366
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඉංගිරිය කිරිල්ලවල ප්‍රදේශයේ අවතැන් වූ පිරිස් රැඳී සිටින හුදෙකලා වූ ගම්මානයකට ආධාර අවශ්‍යයව ඇත..
    හැකි අයෙක් මේ පැත්තට අවදානය යොමු කරන්න..
    0717666073
    31.05.2017
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    Sameera Godapitiya
    හිස් ප්ලාස්ටික වතුර බොතල් ගොඩ ගැහිලා!
    උදව්කරලා අපහු කොළඹ එන වහනේ හිස් වතුර බොතල් අරන් අවිල්ලා - කොල්ලුපිටිය, දෙහිවල, ගල්කිස්ස හා නුගෙගොඩ පිහිටි ජල පිරිපහදු ස්තානයන්ට බාර දෙන්න. Vitusa - Orion City අයතනයන් නොමිලේ නැවත පුරවනවා. දැනට 300 පමන පිරිසක් ඉන්න්ව ඔව්න් සතුව.
    පරිසර නාස්තිය අවම කරමු.
    පහත අන්ක අමතා බාරදේන්න.
    Colpettya - 072 726 8078.
    Dehiwala & Mt Lavinia -077 606 5765.
    Nugegoda 077 890 0801
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    හුදෙකලා පෙම්බරී
    අද හවස් වෙනකොට වතුර බෝතල් 500ක් පමන දිය හැකිනම් ඉක්මනින් අමතන්න
    077 376 21 81
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    Pandula Nayana Bandara
    #මාතර
    නාදුගලට යන්න බොට්ටුවක් තියෙද? අපි ලග කෑම වතුර තියෙනවා. අමතන්න.0719771170 නාමල්
    29 mins · Public
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    #Urgent
    මාතර ජඹුරේගොඩට වතුර ඉල්ලුවා මිරිස්වැල්පොත සුදස්සි හාමුදුරුවො.. 1500 කට විතර එතන වතුර ඕනලු. අපි ගාව ලීටර් 500 ක් තියෙනවා. ගෙනිහින් දෙන්න කවුරු හරි සෙට් කරලා දෙන්න ඉක්මනටම.
    සුපුන් - 0765495437
    ශෙයාර් කරලා සප් එකක් ඕන..
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    #මාතර අවතැන් උන අයට අවශ්ය බෙහෙත් මේ නම්බර් එකට කෝල් කලාම ලගටම ගෙනත් දෙනවා දැනට අත්යවශ්යම බෙහෙත් ටික තියනවා..
    0765308609 - ලකී (මාතර)
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    Pandula Nayana Bandara
    #Urgent
    මාතර ජඹුරේගොඩට වතුර ඉල්ලුවා මිරිස්වැල්පොත සුදස්සි හාමුදුරුවො.. 1500 කට විතර එතන වතුර ඕනලු. අපි ගාව ලීටර් 500 ක් තියෙනවා. ගෙනිහින් දෙන්න කවුරු හරි සෙට් කරලා දෙන්න ඉක්මනටම.
    සුපුන් - 0765495437
    ශෙයාර් කරලා සප් එකක් ඕන..
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    Gayan Sachi
    #වැදගත්>>>>>>>
    ආපදාවට පත් ඔබගේ ලිපිනය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට sms මගින් මෙම අංකයට දැනුම්දෙන්න 0722000666. ඔවුන් ඔබ හා සම්බන්ධ වනු ඇති. sms කල දුරකථනය සක්‍රීයව තබාගන්නත් වගබලාගන්න.මේ පණිවිඩය හැකිතාක් share කරන්න .....
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඉංගිරිය කිරිල්ලවල ප්‍රදේශයේ අවතැන් වූ පිරිස් රැඳී සිටින හුදෙකලා වූ ගම්මානයකට ආධාර අවශ්‍යයව ඇත..
    හැකි අයෙක් මේ පැත්තට අවදානය යොමු කරන්න..
    0717666073
    31.05.2017
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    තවමත් ජලයෙන් වටවුණු පෙදෙසක්...
    කුඩලිගම පහල පන්සල අවට
    යා යුතු පාර
    පොලේගොඩ හන්දියෙන් හැරී මිටර් සියයක් සුදර්ශනාරාම පාරේ යා හැකිය.එතැන් සිට ඔරු වලින් විනාඩි 45ක ගමනක්.
    නොඑසේනම්
    නෑබඩ උඩෝවිට හන්දියෙන් හැරී ගි කියන කන්ද පාරේ යා හැකියි.මේ පාරේ නම් වාහනයකට යන්න පුළුවන්ලු.එහෙත් ඒ අවට සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකයක් තවම නැහැ.
    වියළි ආහාර
    විෂබීජනාශක
    රබර් වයිපර්
    ඇද ඇතිරිලි
    කොට්ට පැදුරු
    ඉටිපන්දම්
    මදුරු කොයිල්
    උවමනා කර තිබේ.
    Via Nalinda Sanjeewa Liyanage
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    #ගාල්ල
    #කරුණාකර ෂෙයාර් කර හෝ රිපෝස්ට් කර ප්‍රචාරය කරන්න.....
    මෙය අත්‍යවශ්‍ය සේවාවකි......
    බද්දෙගම ප්‍රදේශයේ සෞඛ්‍ය සායන සඳහා බෙහෙත් වර්ග වහාම අවශ්‍යයි . පර්ත්‍යාගශීලීන් වෙතොත් අමතන්න. 0718660773
    Paracetamol 500mg - 1000
    Piriton 4mg - 250
    Amoxycilline 250mg - 250
    Amoxicillin syrup 125mg -20
    Ciprofloxacine 500mg - 200
    Cloxacilline 500mg - 250
    Cefuroxime 500mg - 100
    Diclofenac Na 50mg - 500
    Omeprazole 20mg - 500
    Domperidone 10mg - 250
    Hydrocortisone cream - 10
    Soframycine cream - 10
    Salbutamol 2mg - 250
    Dexamethasone 5mg - 100
    Theopylline 125mg - 200
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    හිස් ප්ලාස්ටික් වතුර බොතල් ගොඩ ගැහිලා!
    උදව්කරලා අපහු කොළඹ එන වහනේ හිස් වතුර බොතල් අරන් අවිල්ලා - කොල්ලුපිටිය, දෙහිවල, ගල්කිස්ස හා නුගෙගොඩ පිහිටි ජල පිරිපහදු ස්තානයන්ට බාර දෙන්න. Vitusa - Orion City අයතනයන් නොමිලේ නැවත පුරවනවා. දැනට 300 පමන පිරිසක් ඉන්න්ව ඔව්න් සතුව.
    පරිසර නාස්තිය අවම කරමු.
    පහත අංක අමතා බාරදේන්න.
    Colpety - 072 726 8078.
    Dehiwala & Mt Lavinia -077 606 5765.
    Nugegoda 077 890 0801.