Kohliya wenama class ekaka dial ekek bn.....skill godak Wadi.. ..e asse fitness hadagena complete wela..මම දන්නේ නෑ ගොඩක් දෙනා මේකට එකඟ වෙයිද කියලා මට හිතෙන විදියට කෝලි-වන්දි වෙනස වුනේ ෆිට්නස් වලින් කියලා කෝලි තමන්ගේ ෆිට්නස් උපරිම විදියට හදාගත්තා එක නිසා ශරිරයේ සමබරතාවය හා නම්‍යගීලිත්වය වැඩි වුනා ඒ නිසා පහසුවෙන් නිවැරදි පහරවල් වලට යන්න බොඩි එක හැඩගැහුනා හොඳට බලපන් කෝලි බැට් කරන විදිය කිසිම අපහසුවක් නැතිව ඌ ෂොට් වලට යන්නේ ඌගේ බොඩ් එක අවශ්‍ය විදියට නම්‍යශිලි වෙන හින්දා කියලා මට හිතෙන්නේ
Oya Loku fitness walata Mata therena widihata godak de karanta ba....wisheshayen bowlerslata....un wadipura injured Wenne high intensity noncricketing fitness hindama kiyalai Mata hithenne....issara bowlersla....eka digata test gahanawa...dan eunta test series ekak gahaganta pana na.....bowlersla karanta oone bowling...ethakota bowling fitness,bowling mucsells hedenawa....dan hugak inna bowlerslata fielding skill hadila...bowling fitness na....balapan Aus side eke katawath ekadigata test gahanta ba. bowlerslata...mitch johnson witharai hitiye...u born athlete kenek....cricket gahanta fitness oone.. .Habai eka 60 % skill,30% Mole,10%fitness..........oya okkoma fitness kale...hoda legekue wrongun hari,swing,seam wena boleta hari gahaganta bari batalai.....,melorahak nathi wicket ganta bari bowlerslai inna team hadunoth......
Last edited:




