api hom awa gaman radio iwarai...
tariduwo...ahu wenna epa bola...
උඹ එනවා දැකලා තමයි ෂෝ එක නැවැත්තුවේ 









api hom awa gaman radio iwarai...
tariduwo...ahu wenna epa bola...





ekane ban..... wenada ara yaka txt ewanawa radio tiyanwa kiyala.. ada ewwe nee kiyahankoඋඹ එනවා දැකලා තමයි ෂෝ එක නැවැත්තුවේ
gntඅදත් ලස්සන සිංදු ටිකක් අහන්න ලැබුනා.වෙනදා වගේම රේඩියෝ වැඩසටහන මෙහෙයවන තරිඳු ඇම්. ජේ ටත් රේඩියෝ ටීම් එකටත් ත්‍රෙඩ් එකේ හිටපු හැමෝටමත් බොහොම අතූතියි.
හැමෝටම සුබ රාත්‍රියක් වේවා !!!
අදත් ලස්සන සිංදු ටිකක් අහන්න ලැබුනා.වෙනදා වගේම රේඩියෝ වැඩසටහන මෙහෙයවන තරිඳු ඇම්. ජේ ටත් රේඩියෝ ටීම් එකටත් ත්‍රෙඩ් එකේ හිටපු හැමෝටමත් බොහොම අතූතියි.
හැමෝටම සුබ රාත්‍රියක් වේවා !!!
තුරුලක හුරතල් වන්නේ
කරදර පියමං වෙන්නේ
මොහොතක සුවය දැනෙයි
ගත සිත සතුට සොයයි
අද මෙතනයි හෙට කොතනද අපි ඉන්නේ
අද තනිකඩ යහනේ රැය එළිවෙන්නේ
හෙට සියුමැලි දෑතකි උණුසුම දෙන්නේ
හිත ඇහැරෙයි ඇහැ පියවෙයි ලොව හැංගෙයි
බර බිම තියමින් හුස්මක් අරගන්නේ
තොල අග මී වඩියේ හිත නිදිගන්නේ
එක හීනෙයි රැය එළිවෙයි ලොව ළංවෙයි



