ඒකනේ.. පනත සම්මත කරලත් නැතුව මෙහෙමනම්........![]()
кσяη ησρє;21171575 said:හොඳටම හෙම්බ.දැක්කේ නැත්ද..?..
දෙමල සින්දු දාල ආරම්භය කන්න එපා අප්පා.
මුන් යකෝ.
දෙක දෙක ඉල්ලනවනේ
..මට ඕනි රූකන්ත සහ චන්ද්‍රලේඛා ගායනා කරන සීතල සිතුවිලි උණුසුම් සුසුමින් ගීතය.

кσяη ησρє;21171586 said:ගොඩක් දවසකින් අවේ රේඩියෝවට එකයි ඉල්ලුවේ..


ලොක්කට කියලා සම්මත කර ගන්න ඔනී ..
ඒකනේ.. පනත සම්මත කරලත් නැතුව මෙහෙමනම්........![]()
දෙමල සින්දු දාල ආරම්භය කන්න එපා අප්පා.
එක පාරට මන් දැක්කේ රූකාන්ත ඕනේ කියන්න යනවා වගේ![]()
රේඩියෝවට ජහාපාලනය උදාවෙලා.

..එක පාරට මන් දැක්කේ රූකාන්ත ඕනේ කියන්න යනවා වගේ![]()

දෙකක් ඕනිනම් ඉතින් නිකන් බෑ.අපිට සලකන්න වෙනවා.![]()
රූකාන්ත එක්ක මියුසික් පන්තියෙක් දානද සහෝ.ඔය අශානයයි කොබයි තමයි ඔයවගේ කුප්ප වැඩවලට අල්ල ගන්න ඕනි.




кσяη ησρє;21171537 said:සනුකගේ සරාගයේ song එකත් පුලුවන් උනොත් දෙන්න..