2017 Jan-24- ElaKiri Radio ! -Music Hut with tharindumj

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    උණුහුම විඳ විඳ සියොළඟ දැනුනේ මායා
    සත්තයි ළඳුනේ ආවේ සඳවත පායා
    සරාගී නුවන් ඡායා හදේ දැල්විලා මා
    ඔබයි මාගෙ පෙම් වස්සානේ
    උණුහුම විඳ විඳ සියොළඟ දැනුනේ මායා
    සත්තයි ළඳුනේ ආවේ සඳවත පායා
    සරාගී නුවන් ඡායා හදේ දැල්විලා මා
    ඔබයි මාගෙ පෙම් වස්සානේ
    කවිකාරියේ ........

    කවිකාරියේ
    මට හාදු දී ඔබේ දෑස මානේ හීන වස්සා‍නේ
    මායම් කතා මුලු රෑම වෑහි ඔබේ කෝල දෑසේ පැටලි මා ඉන්නේ
    අපේ ආදරේ දැන් කවි පෙලක් වාගේ
    අපේ ආදරේ දැන් කවිපෙලක්

    උණුහුම විද විද දෙතොලේ හැගුමන් පාලා
    රෑ නිදි දිවුවේ කොපුලේ රැගුමක් වීලා
    නුරාගි බැලුම් සේනා දසුන් මත් කලා මා
    ඇවිත් නේද පෙම් වස්සානේ


    කවිකාරියේ....... කවිකාරියේ
    මට හාදු දී ඔබේ දෑස මානේ හීන වස්සා‍නේ
    මායම් කතා මුලු රෑම වෑහි ඔබේ කෝල දෑසේ පැටලි මා ඉන්නේ
    අපේ ආදරේ දැන් කවි පෙලක් වාගේ
    අපේ ආදරේ දැන් කවිපෙලක්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    кσяη ησρє;21171708 said:
    මිසින් වෙලා හිටියේ.තව ටික කාලයකින් කළ එළි බහින්න ඉන්නේ.....

    ඇයි බන් තාම නාන්න නැකතක් හම්බඋනේ නැද්ද?