2017 Jan-24- ElaKiri Radio ! -Music Hut with tharindumj

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රුක්මනි දේවි අනතුරට සිදු කලා කියලා දඩුවම් ලැබුනේ වාහනේ ඇත්තටම අනතුර සිදුකල පුද්ගලයා නොවේ මේක කවුරුත් නොදන්න රහසක්

    ෆයිල් ටික අදිමුද එහෙනං ආයෙත්. :D ඕනෙනං ඇටකටු ටිකත් ගොඩ ගමු :yes:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    සුළං වේගය පැයට අද කාලගුණය සමඟ දුකයි ..
    මෙම bumblebees මල් දීප්තිය කොල්ල කා ලෙස
    අද ජීවිතයේ මාර්ගය ටිකක් වෙනස් වී ඇත
    නිදහසට කරුණක් බව සැලකිල්ලට ගනිමින්,
    ඇයි මම මගේ හදවත හොඳ හැඟීමක් ඇති කරගන්න නම් එහෙම,
    ඇයි මම ද මගේ හදවත කටයුතු යොදා යුතු නැහැ ..

    :baffled::baffled::baffled:

    hawaa ke jhonke aaj mausamon se rooth gaye
    gulon ki shokhiyaan jo bhanwre aa ke loot gaye
    badal rahi hai aaj Zindagi ki chaal Zaraa
    isee bahaane main bhi kyoon naa dil ka haal Zaraa
    sanwaar loon haye sanwaar loon
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    සුළං වේගය පැයට අද කාලගුණය සමඟ දුකයි ..
    මෙම bumblebees මල් දීප්තිය කොල්ල කා ලෙස
    අද ජීවිතයේ මාර්ගය ටිකක් වෙනස් වී ඇත
    නිදහසට කරුණක් බව සැලකිල්ලට ගනිමින්,
    ඇයි මම මගේ හදවත හොඳ හැඟීමක් ඇති කරගන්න නම් එහෙම,
    ඇයි මම ද මගේ හදවත කටයුතු යොදා යුතු නැහැ ..

    :baffled::baffled::baffled:

    hawaa ke jhonke aaj mausamon se rooth gaye
    gulon ki shokhiyaan jo bhanwre aa ke loot gaye
    badal rahi hai aaj Zindagi ki chaal Zaraa
    isee bahaane main bhi kyoon naa dil ka haal Zaraa
    sanwaar loon haye sanwaar loon
    ගූගල් දේවියෝ අමුකාලද..?..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ස්තුතියි tharindumj ;)

    කැමති අය තනියම කියන්න

    සිනා පිපෙනා මේ වසන්තය
    නෙලා දෝතින් මලක් සේ... සිනා සී..
    ම‍ගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
    සිනා සී... ඔබයි ගෙන ආවේ..
    වසන්තය මලක් සේ...

    නිබඳ සුවඳයි ඔබ නිසා මට
    ගම මැදින් හමනා පවන සිහිලැල්
    ගම් දොරින් පිටමං නොවේවා
    නැවුම් සුහුඹුල් යෞවනේ හස‍රැල්

    සිනා පිපෙනා...

    නිසල සිතුවිලි සසල තුරුලිය
    අතර තනිවෙමි ඔබ නිසා සතුටින්
    අහස සමුදුර වැළඳ සැනසෙන
    තැනක සගවමි හද සෙනේ සුසුමින්

    සිනා පිපෙනා...//