තාත්තගෙ ලැප අරන් මිදුලට බැස්ස ඇතුලට සිග්නල් අඩු හින්දාmokenda ahanne![]()
තාත්තගෙ ලැප අරන් මිදුලට බැස්ස ඇතුලට සිග්නල් අඩු හින්දා




ජැකට් එකක් දාගත්තා දැන් නම් සීතල වැඩියි යන්න වෙනවාdengu hadaganne natuwa athulata yaman![]()
ජැකට් එකක් දාගත්තා දැන් නම් සීතල වැඩියි යන්න වෙනවා
ලස්සන වැඩසටහනක් ඉදිරිපත්කල තරිඳුටත් රේඩියෝ ටීම් එකටත් ත්‍රෙඩ් එකත් එක්ක හිටපු සියලුදෙනාටමත් බොහොම ස්තූතියි, මම නම් යන්නේ නැ දැන් ආවා විතරයි.
සිතේ සුසුම් නිවනා ගායනා
ඔබෙ සවන් සොයා සැණෙකින් පාවෙනා
මැදියම් රැයේ රැඟුමන් රඟා
මතක ලෝකේ වේදනා අමතක කළා //
හැමදෙනාටම සුබ රාත්‍රියක් වේවා!!!
ela.dan man room ekata awa
තරිඳුගෙ හාමිනේ ඕව දැක්කොත් අදත් තරිඳුට ඉස්තෝප්පුවේ නිදාගන්න වෙන්නෙ හා හා ඔය අරන් ආපු කඩල ගොටු අයිස් ක්‍රීම් කෝටු මේකේ දාල යන්න එපාතරිඳුගෙ හාමිනේ ඕව දැක්කොත් අදත් තරිඳුට ඉස්තෝප්පුවේ නිදාගන්න වෙන්නෙ

හා හා ඔය අරන් ආපු කඩල ගොටු අයිස් ක්‍රීම් කෝටු මේකේ දාල යන්න එපාතරිඳුගෙ හාමිනේ ඕව දැක්කොත් අදත් තරිඳුට ඉස්තෝප්පුවේ නිදාගන්න වෙන්නෙ
