2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

magn3to

Member
Jul 11, 2017
26
4
0
ලේන්සු ලාබයි ලේන්සු ලාබයි.... එකක් දහයයි.. කඳුළු පිහින්න.. හොටු පිහින්න ලේන්සු.. දහයයි :P

lensuwak denna fren, thank you :P
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ලේන්සු ලාබයි ලේන්සු ලාබයි.... එකක් දහයයි.. කඳුළු පිහින්න.. හොටු පිහින්න ලේන්සු.. දහයයි :P

මං දෙනවා 9 ගානේ මගෙන් ගනිල්ලා..
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මන් හොඳ වැඩියි.. හෙට කියයි හිත ඔබේ... :baffled:

    ඒ මොකද්ද බන් ඒකෙ තේරුම

    ඔබ හොදින් ඉන්න ඕනේ ඒ තමයි පැතුම මාගේ
    වගේ එකක් වෙන්ඩ ඇති:rofl::rofl::rofl:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ලේන්සු ලාබයි ලේන්සු ලාබයි.... එකක් දහයයි.. කඳුළු පිහින්න.. හොටු පිහින්න ලේන්සු.. දහයයි :P
    ඒ පාර දේවාලෙ පලතුරු වට්ටි වහන රෙදි කෑලි ටික උස්සන් ආවද?