ehema ba. owa danna kalin ready karan inna oni post eka 1000 gehuwa gaman danna
![]()

එක වේලක් නොකා හිටියම මොකද අනේ...![]()

enam hodai mulima enna one edataඔව්
ඉල්ලන විදියට තමයි දෙන්නේ
උබේ ඇඩ් එකකුත් දාමු
හරි හරි එල්ලෙන් නැතුව ඉන්නවකො...![]()

උබ කකුල් දෙකෙන් එද්දී දන්නවලු යකා තමයි කියල
උබලට ඇහුනද ශිහානය මයික් එක උදුරන් මොනාදෝ කිව්ව...![]()
අනේ අමල් බිසෝ.... දොර අරින්න රත්තරන්...... මම යකා නෙවේ....


රෙඩ් ෆ්රේම් ටින් කිරි..
දොවද්දිම ටින් එකට ඇල්ලු නියම කිරි..


