ආයෙත් කරමු....ස්ක්‍රීන්ෂොට් හොයද්දි හම්බුනේ.
මතක් වෙද්දිත් දුකයි බං
![]()
ඇයි මිනිහො උබ රතු රාමු මාමාව දැක්කෙ නැද්ද
වලතරයාට දැන් පැන්ෂන් යන්නයි වෙන්නේ



ආයෙත් කරමු....
පොර අද රේඩියෝ එකට ආවෙ නෑනෙ අපරාදෙඇයි මිනිහො උබ රතු රාමු මාමාව දැක්කෙ නැද්ද![]()
ඔව් බං.
කරන්න ආසයි.
ලොක්කා එක්ක කතාවක් දාලා බලන්න ඕනේ