2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,416
    6,903
    113
    වින්ටර් ෆොල්
    144.gif
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එහෙනම් අපිත් ගියා
    හෙට දවල් වෙලා තමයි එන්නේ
    සෙට් එකටම සුරා වේවා
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    දැන් රේඩියෝ ඉවරයි අනේ 8 සිට 10 දක්වා එන්න ඕනේ :yes:

    දැන් ඉවරයි මචන්
    8ට පටන් ගන්නේ
    10.30 වගේ වෙද්දී ඉවරයි

    ටයිකේ එහෙමත් එකක්ද ..දැන් බන් දැක්කේ ..

    ආයිත් කවද්ද පටන් ගන්නේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ටයිකේ එහෙමත් එකක්ද ..දැන් බන් දැක්කේ ..

    ආයිත් කවද්ද පටන් ගන්නේ

    ලබන අගහරුවාදා
    හින්දි සින්දු තියෙන්නේ
    8ට සෙට් වෙයන්
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    ඇමීබා ජම්බු ගහේ ආය නගී ආය වැටෙයි..
    ඇමීබා ජම්බු ගහේ ආය නගී ආය වැටෙයි..
    ඇමීබා ජම්බු ගහේ ආය නගී ආය වැටෙයි..
    ඇමීබා ... ඇමීබා ...

    මොන රෙද්දක් කරනවද අයිසේ මෙතන