ගිනිමැලෙ නැ නේද..ඇමීබා ත් නැ....
අවුරුදු ගානකින් අහන්නේ මේ සින්දුව
ඔව් මිනිහෝ සිරිමාවෝගේ කාලෙ අන්තිමට ඇහුවේ..
පිස්සෙක් වගේ පිස්සෙක් වගේ නැතුව සිංදුවක් ඉල්ලල බලන්න...කොහොමද කියල
ඇයි කාටවත් වද දෙන්නේ මම කැමති සින්දුව මට අහන්න
මේ වෙලාවේ ජම්බු ගහෙන් වැටිලා ඉන්න ඇමිබාවත් මතක් කරන්ඩ ඕනේ
සින්දුවක් ඉල්ලලා සින්දුව දෙනකම් බලන් ඉන්නේ මොකටැයි අයියේ ඩවුන්ලොඩ් කරා ඇහුවාඇයි කාටවත් වද දෙන්නේ මම කැමති සින්දුව මට අහන්න
![]()