2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඇයි මනුස්සයෝ මම ඉන්නෙ එහා වත්තේ වල් දෙල් ගහේ කියල කීපාරක් කියල තියෙනවද

බලපං උඹල ගහකට ගියත් යන්නේ වල් ගහකට..
වනචර හැත්ත..
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අදත් හොඳ වැඩසටහනක් කළාට හා ලස්සන සිංදු දුන්නට බොහොමත් ම ස්තූතියි තරිඳු. ඒ වගේ ම රේඩියෝ ටීම් එකේ අයටත් ස්තූතියි. ලස්සන සිංදු ඉල්ලපු වගේ ම ත්‍රේඩ් එකේ හිටපු හැමෝට ම සුභ රාත්‍රියක්.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    28sowao.jpg
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මෙර දිල් B කිතනා පාගල් හෙයි යේ පියාර් තො තුම් සේ කර්තා හෙයි...

    මෙර දිල් A කිතනා පාගල් හෙයි යේ පියාර් තො තුම් සේ කර්තා හෙයි...