2017 Mar-07- ElaKiri Radio ! -Music Hut with tharindumj

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,753
    6,197
    113
    🇨🇦🍁
    පොඩ්ඩක් EK පැත්තෙ ආවෙ නෑ බං කාලෙකින්. යහතින් ඉන්නවා. බොට කෝමෙයි:yes:

    යහතින් නම් එච්චරයි ;) ශේප් එකේ ඉන්නවා බන් :D
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene
    අද දින තම උපන් දිනය සමරන දත් කිබුලාට සුභ පතන්න අප සමග එකතු වන්න.
    නිවරදිව ඔහුගේ වයස සදහන් කර වටිනා දන්ත සැසියක් දිනා ගන්න ඔබටත් අවස්තාවක්
    හැපී බර්ත්ඩේ කිබුල් මාමි
    fcb213b9d28cc237d7e4495f3fcc0476.jpg

     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    මමත් ආවා..... දඟකාර හැඩකාරි සිංදුව දෙන්න, තරිඳු අයියට ගිය සතියෙ මොකද උනේ?
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene
    මමත් ආවා..... දඟකාර හැඩකාරි සිංදුව දෙන්න, තරිඳු අයියට ගිය සතියෙ මොකද උනේ?
    උබ ඉතින් ඌට කොට්ටක් පනින්නවත් දෙන්නෙ නෑ නෙ :rolleyes::rolleyes::rolleyes: