ආසම සින්දුවක් මචංලා,,,, ආජා තුජකො
මම යුග ගීතය ඉල්ලූවට ගොඩක් කැමති රාෆි තනියම කියන සින්දුවට
ආසම සින්දුවක් මචංලා,,,, ආජා තුජකො
RePost බුවා;21391008 said:ඕකට පිගන් හෝදන්න බැ බන්, එදා රැ ඕකනේ පිගන් හෝදන්න දැම්මේ...



හෝදයි වලන් කැරට් අලයක් කපා ගන්න බෑ ඕකට
ඒ උබලට දාන පොයියනේ බන්
ගමේම වලන් හෝදනවලු ඕකා එක හුස්මට![]()



RePost බුවා;21391013 said:ඔන්න අපේ කාලේ එකක්.....


අනේ බොලා තිරිහන් වෙනවා ද?
වහනයක් ගන්න නෙමෙයි නිකන් ආසාවට වගේ අහන්නේ
mazda rx8 එක වගේ එකක් ගැන මොකෝ හිතන්නේ
මැරෙන්න කලින් ගන්න ආසාවක් තියනව