දුන්නේ නැතිනම් මරනවා.
කෑම එකක් ගන්නවත් නවත්තන්නේ නැතුව ආවේ.අන්තිමට හරි එකතුවෙන්න බලාගෙන
හරි දැන් එකතු උනානේ
කාපන් ගිහින්
දුන්නේ නැතිනම් මරනවා.
කෑම එකක් ගන්නවත් නවත්තන්නේ නැතුව ආවේ.අන්තිමට හරි එකතුවෙන්න බලාගෙන
එල එල . ඉස්සෙලම උබලව තමා UPDATE කරන්නේ

තරිදුවගෙ තට්ටෙට මන්නෙන් කොටපන්
අපිව බේරලා නේද නිකරයෝ![]()
කොහොද යකෝ මාතර ආවෙහම්මට සිරි.
තාම මැරිලා නෑ.යහතින් ඉන්නවැයි

අද මේක දුන්නේ නැතිනම් දවස් 06ක් යනකම් ආයිත් රේඩියෝව පැත්ත පලාතේ එන්නේ නෑ.
ගොඩගම කිවුවේ මාතර නෙමෙයි.හෝමාගම.

කොහොද යකෝ මාතර ආවෙ
![]()
අද මේක දුන්නේ නැතිනම් දවස් 06ක් යනකම් ආයිත් රේඩියෝව පැත්ත පලාතේ එන්නේ නෑ.
ගොඩගම කිවුවේ මාතර නෙමෙයි.හෝමාගම.

හරියටම කියන්න ලබන සතියේ එනවද? හිටිගමන් මිසින්නේ...
හරියටම කියන්න ලබන සතියේ එනවද? හිටිගමන් මිසින්නේ...