2017 May-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    තරිඳුගේ හාමිනේ ඒවා කපලලු.. මැදින් මැදින් බීප් බීප් සද්ද ඇහුනොත් ඒ අර කපපු තැන තමා :D

    ඇයි බන් ඒ, අපි සතියක් බලං ඉන්නෙ එයාගෙ කටහඩ අහන්න, නැත්නම් සතියම ඉවරයි :(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොල් ගාල දෙන්ඩ ඔහොමනම් ඊට වඩා ටිකක් ලොකු දේකට අවුරුද්දක් විතර බනිනවා ඇති
    අර පහුගිය ටිකේ රේඩියෝ කරේ නැත්තේ එහෙම සිද්දියක් වෙලා වෙන්න ඕනේ :yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    2dl5emp.jpg

    :confused::confused:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene
    මොබිටෙල් එකේ අයිතිකාරයින්ගෙ දෙමාපියන්ට පිං සිද්ධ වෙන්න මේ මඟුල slow වෙලා :angry::angry::angry:
    :lol::lol::lol:
    අපේ 4ජී සෝලෝ වෙලා ඩේටා ඉවරයි :growl::growl:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ඇයි බන් ඒ, අපි සතියක් බලං ඉන්නෙ එයාගෙ කටහඩ අහන්න, නැත්නම් සතියම ඉවරයි :(
    ඇයි උඹෙ බලු කෑල්ල එහා ගෙදරින් ගිහින්ද?