2017 May-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මොකද මිනිහෝ
ඔව් මිනිහෝ , අඩු කුලේනං අඩු කොලිටිය දාගනිං :yes:
මම රදල මිනිහෝ

ඕ..යේ.....

ඔයේ නෙමේ මිනිහෝ ඇදේ ඉන්නේ
තෝත් වරෙන් මිනිහො
අඩු කුලේ නම් බිම වාඩි වෙයන් :lol::lol::lol:
බිම වාඩිවෙන්න මම කැලණි හිගන්නෙක්ද මිනිහෝ
Aiya ikanata sinduwak illannako...

මට එක්ස් ඒලියන් සිංදුව ඕනේ..
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වැඩිය සද්ද දාන්න එපා උබට සිංහල පන්තියක් දායි මෙතන :lol::lol::lol:

    සින්හල සර් කෙනෙක්ද කියන්නෙ,:eek::eek: කෙල්ලෙක් ඕක කීවනං මොකෝ ,
    සාරට කියපන් කියන්න කියලා :yes::D
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene
    මොකද මිනිහෝ

    මම රදල මිනිහෝ

    ඔයේ නෙමේ මිනිහෝ ඇදේ ඉන්නේ

    බිම වාඩිවෙන්න මම කැලණි හිගන්නෙක්ද මිනිහෝ


    මට එක්ස් ඒලියන් සිංදුව ඕනේ..
    :lol::lol::lol::lol:
    තරිදු මට වහ ටිකක් දියන්