2017 May-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ඕකට ගහල පුටුවක ඉන්දවල ගැටගහලා හෙඩ් සෙට් එකක් දාලා ඔය සිංදුව රිපීට් වෙන්න දාලා තියන්න ඕනේ දවසම..

anna karanawanam wade uge kotu witarak newei agama rathu wei:lol:
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නෑ මේ මුන් කියනව ද්වි ලිංගිකලු ඉතින් මට කුකුසක් ඇති උනා...ඒකයි නැතුව මට වෙන වැඩ නෑනෙ ඕව හොය හොය ඉන්න...බලද්දි අතින් වහ ගන්න හින්ද හොයා ගන්න බෑ

    අත් දෙකයි කකුල් දෙකයි බැදල හොයපන් :confused::confused:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයියණ්ඩිට ඇහුන්නැත්ඩ? මට අභූතීය සද්ද ඇහෙනෝ ද?

    නෑ ඇහුණ ඒත් කට ඇද කරල කියල පෙනුනෙ නැහැනෙ
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    BAGS8N2.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අන්න අන්න සුන්දරී එළකිරි ඩොට් කොම් කීවා :D

    වෙලාව 9.45 යි, වෙලාව sms කරලා මොකුත් දිනාගන්න බැරිවෙයිද :oo:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    anna karanawanam wade uge kotu witarak newei agama rathu wei:lol:

    ඕක කියෙව්වට හරියට කුල ටිකවත් දන්නේ නෑ..
    එක්කො එනකොට ඒ ටිකවත් හරියට පුරුදු වෙන්න ඔනේ