උබට දෙන්නේ එව්වා.. කතාවක් අහගන්න වෙයි එහෙම දුන්නොත්..![]()
ලීක් වෙයි බලාගෙන
උබට දෙන්නේ එව්වා.. කතාවක් අහගන්න වෙයි එහෙම දුන්නොත්..![]()
කරදර මැද්දේ වුනත් වැඩසටහන ලස්සනට ඉදිරිපත් කරපු තරිඳුටත් රේඩියෝ ටීම් එකටත් ත්‍රෙඩ් එකේ එකතුවෙලා හිටපු හැමදනාටමත් බොහොම ස්තූතියි.
හැමදනාටම සුබ රාත්‍රියක් වේවා!!!




ලීක් වෙයි බලාගෙන

අප වෙනුවෙන් ලස්සන වැඩසටහනක් ගෙනා ආ තරිඳු ඇතුලූ කණ්ඩායමයට සුභ රාත්‍රියක් ත්‍රේඩ් එකේ සිටි නොසිටි සියලූ දෙනාටම සුභ රාත්‍රියක්
මම නම් කෙලින්ම ගෙදර යන්නේ.. ආයේ ලීක් වෙන්න දෙයක් නෑ.. හූවයි බල්ටියයි එයාලගේ ගෙදරට.![]()
අන්න තේරුනා.. ඇරන් බදින්න නේ ඉන්නේ..![]()
Hasini wa...

ලිහලා බලන්න තියෙන මල්ල ඔබල බලන්නේ මක්කටැයි අයියාහ්
