2017 May 30 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Hammaa... dan nam Shot ekak danna one.. paawenawa wage...

    මගෙ සිත කෙතරම් අදරෙන් මුසපත් වෙලාද මේ ආදරය ඔයාට කරන්න..
    දවසක ඔබ ආවොත් ඔබ යමක් පවසන්න බය වෙන්න එපා...
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ගස් වල අතු කපනවා.. තැබිලි බොනවා.. කෙල්ලෝ සෙට් කරනවා.. බල්ලෝ නාවනවා.. ගෑනුන්ගේ හැට්ටේ කට්ට ගහනවා.. :lol::lol::rofl:

    වතුර බටවල ලීක් එහෙම හදන්නේ නැද්ද?
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    මාත් ආස නෑ.නමුත් තරිඳුගේ මහන්සිය නිසා අහනවා.

    හා හා ඊලඟ සතියේ හින්දි රික්වෙස්ට් දෙන්න තියාගන්න එපා.

    හේ බියුටිපුල් කේසා හේ තුම්.... :)