2017 Oct -17- ElaKiri Radio ! -Bollywood mix with tharidumj

lankanatha

Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    ලොකු gif දාන්න එපා පින්වතුනි දැන් තියෙන කාලගුණ තත්වයත් එක්ක බොහොම අමාරුවෙන් නූලටයි,රේඩියෝ එකටයි සම්බන්ධ වෙන්නෙ :sorry::sorry::sorry:

    දාන්නෙ නැහැ ප්‍රෙන්
     
    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    joke එකට ගන්න එපා යාලෝස්

    :frown:

    මට සමාවෙන්න. මම ඔයාට ගොඩක් රිද්දනව. ඔයා මං නිසා ගොඩක් දුක් විඳිනව. මම වරදක් කරන හැම වෙලාවකම ඒක මකල දාන්න ඔයා මගේ ළඟ ඉන්නව හෙවනැල්ල වගේ. ඒත් මම කරන වරදක් මකන වාරයක් වාරයක් ගානෙ ඔයාට ඔයාව නැති වෙලා යනව
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මට සමාවෙන්න. මම ඔයාට ගොඩක් රිද්දනව. ඔයා මං නිසා ගොඩක් දුක් විඳිනව. මම වරදක් කරන හැම වෙලාවකම ඒක මකල දාන්න ඔයා මගේ ළඟ ඉන්නව හෙවනැල්ල වගේ. ඒත් මම කරන වරදක් මකන වාරයක් වාරයක් ගානෙ ඔයාට ඔයාව නැති වෙලා යනව

    :eek: