2017 Oct -17- ElaKiri Radio ! -Bollywood mix with tharidumj

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
යකෝ උපන්තේකට අහපු නැති සිංදුනේ මේකා අද දෙන්නේ


33bjtp1.jpg

 

CLAYFACE

Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    ඇයි තුදූ ඔයාට මේ තරහා ගිහින්? :D
    තරහ ගියෙ නැ, කලකිරිල ඉන්නෙ

    මට සමාවෙන්න. මම ඔයාට ගොඩක් රිද්දනව. ඔයා මං නිසා ගොඩක් දුක් විඳිනව. මම වරදක් කරන හැම වෙලාවකම ඒක මකල දාන්න ඔයා මගේ ළඟ ඉන්නව හෙවනැල්ල වගේ. ඒත් මම කරන වරදක් මකන වාරයක් වාරයක් ගානෙ ඔයාට ඔයාව නැති වෙලා යනව

    ආත්මෙදි ලබන්න බැ මන් වගෙ කෙනෙක්,
    ආයෙ මන් පතන්නෙ නැ ඔයා වගෙ කෙනෙක්