2018 උසස් පෙළ ප්‍රතිඵල නිකුත්වෙයි - A/L Results Released

Enthiran

Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    කොහෙද පකෝ පේල්

    මම දැන් ඊලගට මොනවද බං කරන්නේ හරිම දුකයි බං කැම්පස් බැරිවුනු එකට තව පාරක් කරන්නද, එහෙම නැත්නම් කරන්න හොද උපාදියක් එහෙම තියෙද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම දැන් ඊලගට මොනවද බං කරන්නේ හරිම දුකයි බං කැම්පස් බැරිවුනු එකට තව පාරක් කරන්නද, එහෙම නැත්නම් කරන්න හොද උපාදියක් එහෙම තියෙද?

    පේල් වුන උන්ට කොලොප්පං කරන්න එපා යකෝ. :angry:
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    මේ තියෙන්නේ මගේ රිසල්ට් හරිම දුකයි. පේල් බංc:no:

    Untitlddfdfed.jpg

    Fail Nemene Bn :D
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    මම දැන් ඊලගට මොනවද බං කරන්නේ හරිම දුකයි බං කැම්පස් බැරිවුනු එකට තව පාරක් කරන්නද, එහෙම නැත්නම් කරන්න හොද උපාදියක් එහෙම තියෙද?

    uba aththatada oya ahanne
    mkatada hutto duka
    kochhara un pel wenawada
    uba pass yako
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,434
    67,774
    113
    Danuth issara wage fail unama okoma subject aye karanna oneda nattan fail una eka witarada
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    uba aththatada oya ahanne
    mkatada hutto duka
    kochhara un pel wenawada
    uba pass yako

    සිරාවට බං අහන්නේ.
    විහිලු කරන් පිසුසුද
    මම මේ කල්පනා කරේ සයිටම් යනවද කියලා?