2018 උසස් පෙළ ප්‍රතිඵල නිකුත්වෙයි - A/L Results Released

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    2018 උසස් පෙළ ප්‍රතිඵල නිකුත්වෙයි - A/L Results Released

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත්වෙයි :cool:


    2018%2BA%2BL%2BExam%2Bresults.jpg


    How to Get A/L Results 2018 Sri Lanka

    Use www.doenets.lk to Check your A/L Results
    Simply log in to www.doenets.lk enter your A/L exam index number hit show results button.This is the official A/L results website of Sri Lanka

    Use www.results.exams.gov.lk to Check your A/L Results
    As alternative website to www.doenets.lk you can use results.exam.gov.lk website to check your A/L exam results

    Use Mobile SMS Short codes to Get A/L Exam Results
    Type exam {exam code} {index number} and send to 1919 to obtain results through SMS
    Type EXAMS SPACE INDEX NO: and send to

    Dialog 7777
    Mobitel 8884
    Etisalat 3926
    Airtel 7545
    Hutch 8888

    Use www.doenets.lk mobile app
    There are mobile apps in Google play store and Apple iTunes to download,You can download them free and check A/L exam results through mobile

    Call 1911 Hotline Number
    You can call and ask your exam results from 24 hour online help desk of Department of Examination of Sri Lanka



    උසස් පෙළ සමත් හැමෝටම සුබ පැතුම්

    ඒ වගේම අසමත් අයත් දුක් වෙන්න එපා තව පාරක් try කරන්න

    මතක තියාගන්න උසස් පෙළ කියන්නේ ජිවිතයම නෙවේ

    උසස් පෙළ අසමත් උනා කියලා ජීවිතය අසාර්ථක වෙන්නේ නැ

    දැන් බලන්න මම මමත් ෆේල් බන් :lol:

    හැබැයි ෆේල් කියලා මම අසාර්ථක නැ :yes:



    try and try one day you can fly :yes:


    d8690a1981fd1b4a1b07304c1bccd665.jpg

     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,450
    67,793
    113
    matath number ekak deepanko check karanna,mara asai bn enter karala search karanna.hena athal
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    matath number ekak deepanko check karanna,mara asai bn enter karala search karanna.hena athal

    අපි දන්නව අවුරුද්දට නෑයො ඇවිල්ල කුණු හොයනව කියල නාහෙන් අඬන්නෙ නෑයන්ට වඩා හොඳට online කුණු හොයන අය කියල :yes:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,450
    67,793
    113
    අපි දන්නව අවුරුද්දට නෑයො ඇවිල්ල කුණු හොයනව කියල නාහෙන් අඬන්නෙ නෑයන්ට වඩා හොඳට online කුණු හොයන අය කියල :yes:

    I want a random one.not yours pls:P
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    මේ තියෙන්නේ මගේ රිසල්ට් හරිම දුකයි. පේල් බංc:no:

    Untitlddfdfed.jpg
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    number kiyak tyeda?
    mata result balanna asai

    random numbers ඕනෙ නං 1481835 මෙන්න එකක්. අන්තිම අංකෙ verify කරගන්න පාවිච්චි කරන්නෙ. 148184 ගහල අන්තිම අංකෙට 0 1 2 3 4 5 6 7 8 9 ඔක්කොම දදා බලන්න. increment කරන්නෙ අන්තිම එකට කලිං එකෙං.
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    Man science karala e kale ohoma awanan party dala bila marenawa yako:rofl:

    ඒ උබනේ මම කැම්පස් යන්න තමයි ට්‍රයි කලේ ආච්චිට හාල් ගරන්න. බලපං මම මේ කල්පනා කලේ තව පාරක් කරනවාද කියලා.