2018 දේශපාලන අනාවැකි

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    2018 දේශපාලන අනාවැකි

    2018 දේශපාලන අනාවැකි



    mahinda%2Bgoing%2Bhome.jpg


    ඉකුත් ජනාධිපතිවරණයට සති කීපයක් තිබියදී Colombo Telegraph පත්තරයට ලිපියක් ලියමින් ජනාධිපතිවරණයෙන් මෛත්‍රි දිනන බව මා කිවේ නැකත් බලා නොවේ. දේශපාලන පක්ෂවල හැසිරීම සහ ජන විඥානය හැදෑරීමෙනි . මා මේ ලිපියෙන් 2018 වසරේ දේශපාලන අනාවැකි කියන්නේද එලෙසමය .

    ගිය අවුරුද්ද අවසන් වීමට පෙර ආණ්ඩුව පෙරලීමට මහින්ද රාජපක්ෂ මහතා අසමත් වීම නිසා ඔහුගේ අනුගාමිකයන් 2018 වසරට පා තබන්නේ අතෘප්තියෙන් බවට සැකයක් නැත . එබැවින් ඔවුන් තව දුරටත් රඳවා තබා ගැනීමට නම් 2018 අවසන් වීමට පෙර ආණ්ඩුව පෙරලන බව කිව යුතුව තිබේ. දැනටමත් ප්‍රසන්න රණතුංග මහතා ඒ ගැන ප්‍රකාශයක් කර තිබේ.හොඳින් හෝ නරකෙන් 2018 දී ආණ්ඩුව පෙරලන බවකීම එම ප්‍රකාශයයි .

    sri-lanka-jul27-1_647_071715113439.jpg


    මහින්ද+මෛත්‍රී ආණ්ඩුවක් ?

    කෙසේ වෙතත් 2018 දී ආණ්ඩුව පෙරලන්නට හැකිවෙන ලකුණක් නම් දකින්නට නැත එයට හේතුව නම් මහින්ද පාර්ශවයෙත් මෛත්‍රී පාර්ශවයෙත් මන්ත්‍රීවරු එකතු වුවද 113 ක් නැති නිසාය. දෙපැත්තටම සිටින්නේ මන්ත්‍රීවරු 95 දෙනෙකු පමණි ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය ඉතිරි 18 ලබා ගැනීමට නම් දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ ද, ඩග්ලස් දේවානන්දගේ EPDP සහයද මුස්ලිම් කොංග්‍රසයේ සහයද ලබා ගැනීමට සිදුවේ. එහෙත් හදාගෙන යන නව ව්‍යවස්ථාවෙන් රට බෙදෙන බව මහින්ද පාර්ශ්වය දිගින් දිගටම ප්‍රකාශ කර තිබෙන බැවින් දෙමල ජාතික සන්ධානය මහින්දට ආණ්ඩුවක් පිහිටුවීමට සහය දෙතැයි කිසිසේත් අපේක්ෂා කළ නොහැක .

    2017 දෙසැම්බර් මාසයේ සිදුවීම් විග්‍රහ කළවිට පැහැදිලි වන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවය ක්‍රමක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බවය . පළාත් පාලන චන්දය ආසන්න වන්නට වන්නට තව තවත් මහින්ද පාර්ශ්වයේ පිරිස් මෛත්‍රී පාර්ශවයට එකතු විය හැකිය . එබැවින් 2018 වසර තුලදී මහින්ද පාර්ශ්වය දුර්වල වී මෛත්‍රීපාල මහතා ගේ පාර්ශ්වය ශක්තිමත් වීමට බෙහෙවින් ඉඩ තිබේ.

    මෛත්‍රිපාල පාර්ශවය දිගින් දිගට ශක්තිමත් ලෙස තබා ගැනීම හෝ නොගැනීම තීරණය වන්නේ ඔහු විසින් ගන්නා ක්‍රියා මාර්ග අනුවය. ඔහු බලයට පැමිණ ජනවාරි 8 දිනට අවුරුදු තුනක් සම්පුර්ණ වේ. ඔහුගේ පසුගිය අවුරුදු තුන තුලදී ගත් ක්‍රියාමාර්ග ගැන ඔහු බලයට ගෙන ඒමට සහය දුන් බලවේග සිටින්නේ එතරම් සතුටකින් නොවේ. .එයට හේතුව වන්නේ හොරුන්ට සහ අපරාධකරුවන්ට එරෙහිව තීරණාත්මක ලෙස කටයුතු කිරීමට ඔහු අසමත් වීමත් , දෙමල ජනයාගේ දැවෙන ප්‍රශ්ණ විසඳීමට එතරම් උනන්දුවක් නොදැක්වීමත් , පොදු අපේක්ෂකයාගේ/ජනධිපතිවරයාගේ ස්ථාවරයෙන් ඈත්වී ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන්නට යාමත් නිසාය .එහෙත් එය හිතු තරමින් සාර්ථක නොවී මහින්ද වටා පිරිසක් ගොඩ නැගුනේ මෛත්‍රී විසින් මහින්ද පිලේ අයගේ ඔලුව අතගා තමන් වෙත කැඳවා ගැනීමට හැකිවෙනු ඇතැයි උපකල්පනය කළ නිසාය. එබැවින් 2018 වසරේ සිට ඔහු ගන්නා බව කියන කඩුව නිකම් එහාට මෙහාට වනා බලවත් නායකයෙක් බවට පත් විමට නොහැකි වනු ඇත . සමහර විට ඔහු මෙය අවබෝධ කරගෙන සිටිනවා විය හැක .මෙතෙක් පවත්වාගෙන ආ වැනෙන ප්‍රතිපත්තිය අතහැර දමා තීරණාත්මක ලෙස කටයුතු කළහොත් මහින්ද පිළ 2018 අවසන් වන විට බොහෝ දුරට දුර්වල වී තිබෙනු ඇත .

    UNP තනි ආණ්ඩුවක් පිහිටවයිද?

    ජාතික ආණ්ඩුව ලෙස හඳුන්වන ශ්‍රීලංකා+ යුඑන්පි ආණ්ඩුව වෙනුවට එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් පිහිටුවීමේ ඉඩකඩක් තවමත් දැකීමට නුපුළුවන. එසේ වීමට නම් මෛත්‍රී සහ එක්සත් ජාතික පක්ෂය අතර බලවත් ගැටුමක් ඇතිවය යුතුය . මහින්ද වටා බලවේගයක් තිබෙනතුරු මෛත්රිද එක්සත් ජාතික පක්ෂය සමග ලොකු හැප්පිල්ලකට යාමට ඉඩ කඩ නැත .එහෙත් බැඳුම්කර කොමිසම් වාර්තාව මගින් විසින් එක්සත් ජාතික පක්ෂයේ නායකයන් වැරදි කරුවන් බව කියා තිබුනහොත් මෛත්‍රීට නිහඬව සිටීමට නොහැක . එහිදී පසුබිමක් තුළ මෛත්‍රී රනිල් ආණ්ඩුව කිසියම් දෙදෙරිමකට භාජනය වීම වැළක්විය නොහැකි වුවද මෛත්‍රී +රනිල් ආණ්ඩුව 2018 වසර අවසානයක් තෙක් පවතින බවට සැකයක් නැත .
    jaffna_voting.jpg.size-custom-crop.1086x0.jpg

    පළාත් පාලන චන්දයෙන් කවුරු දිනාවිද?
    පවත්වන පළාත්පාලන චන්දයේ ප්‍රතිඵල තීරණාත්මකය . උතුර හැර අන් ප්‍රදේශවල මහ නගර සභා බලය බොහෝ විට එක්සත් ජාතික පක්ෂය අත්පත් කරගැනීමට ඉඩ තිබේ. නැගෙනහිර ඇතැම් තැනක මුස්ලිම් කොන්ග්‍රසය බලය අත් කරගනු ඇත . බොහෝ නගර නගර සභාවල සහ ප්‍රාදේශීය සභාවල බලය එක්සත් ජාතික පක්ෂයේ සහ මෛත්රිගේ ශ්‍රීලනිපය සන්ධාන ගතවී අත්කරගනු ඇතැයි සිතිය හැක . මහින්ද පිළට ඇතැම් විටෙක ප්‍රාදේශීය සභා ඉතා සුළු ගණනක බලය අත්පත් කරගැනීමට ඉඩ නැත්තේ නැත . ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදී තිබියදී එහි වාසිය අත්වන්නේ එක්සත් ජාතික පක්ෂයට නිසාය .

    ජනතා විමුක්ති පෙරමුණට වාසිද?

    ජනතා විමුක්ති පෙරමුණට එකම ප්‍රාදේශීය සභාවකවත් බලය ලැබෙතැයි සිතීමට හේතු නැත. එහෙත් 2015 මහා මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ ලබා ගත චන්ද ප්‍රමාණයට වඩා චන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට එම පක්ෂයට හැකිවනු ඇතැයි විශ්වාස කළ හැක. එයට හේතු දෙකක් තිබේ. එක හේතුවක් වන්නේ ජවිපෙ නොවන අපේක්ෂයකන් රැසක් සීනුවෙන් තරඟ බිමට බස්සවා තිබීමය. දෙවන හේතුව වන්නේ තරුණ තරුණියන්ගේ විරැකියා ප්‍රශ්නය තරමක් දුරටවත් විසඳීමට ආණ්ඩුව අපොහොසත් වීම නිසාය. එබැවින් බලාපොරොත්තු කඩවූ තරුණ තරුණියන්ගෙන් කිසියම් ප්‍රතිශතයක් ජවිපෙට චන්දය දීමට ඉඩ තිබේ.

    පී.බර්ටි රණවීරගේ
    http://sudukukula.blogspot.com/2017/12/2018.html
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මේක bookmarked කරලා තියෙනවා ඡන්දෙන් පස්සෙ bump කරන්න.:rofl:
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    ආහ්...

    මම බැලුවා මේ කවුද කියලා...

    මේ විදග්ධ පුක් ශෝධකනේ

    පාරම්පරික රාජකාරිය කොරන්ඩ ඇවිත්

    හෝදපන් කොල්ලෝ හෝදපන්. උඹලගේ අප්පා මුත්තා කාලේට එහා රජ කාලෙ ඉදන් කොරන කාරිය නොවැ

    දැන් උඹේ දිවත් ගෙවිලම ගොහින් ඕකම කොරලා මහේ හිතේ....
     
    • Like
    Reactions: kinkon and thomian

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    ආහ්...

    මම බැලුවා මේ කවුද කියලා...

    මේ විදග්ධ පුක් ශෝධකනේ

    පාරම්පරික රාජකාරිය කොරන්ඩ ඇවිත්

    හෝදපන් කොල්ලෝ හෝදපන්. උඹලගේ අප්පා මුත්තා කාලේට එහා රජ කාලෙ ඉදන් කොරන කාරිය නොවැ

    දැන් උඹේ දිවත් ගෙවිලම ගොහින් ඕකම කොරලා මහේ හිතේ....

    හයි ගං කබර පුක ශෝදක
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    සුමනේටත් කෙල වෙච්ච එකේ ඕවා මොනාද ?

    අම්මට හුඩු විදග්ධ පුක් ශෝධක

    උඹව දැක්ක කල්. රෙද්දක් ඇදන්ද ආවේ....

    මොකෑ උනේ...

    උඹ හරියට පුකවල් ටික හෝදලා නෑනේ බං.

    අන්න අරහේ උඹලගේ සෙට් එක ලොන්තපෝල් වෙලා...
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    සුමනේටත් කෙල වෙච්ච එකේ ඕවා මොනාද ?

    සුමනේ වගේද බං උඹලා...

    සුමනෙට කෙල උනේ එකපාරයි...

    උඹලට 30 පාරක් කෙලවෙලානේ

    නාඩා ඉදින් විදග්ධ පුක් ශෝධක
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    සුමනේ වගේද බං උඹලා...

    සුමනෙට කෙල උනේ එකපාරයි...

    උඹලට 30 පාරක් කෙලවෙලානේ

    නාඩා ඉදින් විදග්ධ පුක් ශෝධක

    අනේ පලයන් බැල්ලිගෙ පුතෝ යන්න
     
    • Like
    Reactions: skymicro