එකෙක්වත් එපා
chamararj Active member May 7, 2015 123 132 43 Pannipitiya Oct 10, 2021 #43 පළාත් සභා ක්‍රමය අහෝසි කරනු ! අඩුගානෙ හොරු ටිකක් හරි අඩුවෙනව. ජනතා බදු මුදල් ඉතිරි වෙනව. ඉන්දියාවේ උන් අපිට බලෙන් පටවපු එකක්, දෙමළ සන්ධාන නිසා. පොඩි රට පාලනය කරන්න පළාත් සභා අත්‍යවශ්‍ය නෑ.
පළාත් සභා ක්‍රමය අහෝසි කරනු ! අඩුගානෙ හොරු ටිකක් හරි අඩුවෙනව. ජනතා බදු මුදල් ඉතිරි වෙනව. ඉන්දියාවේ උන් අපිට බලෙන් පටවපු එකක්, දෙමළ සන්ධාන නිසා. පොඩි රට පාලනය කරන්න පළාත් සභා අත්‍යවශ්‍ය නෑ.