2018 පිටසක්වල ජිවින්ගෙ වසරයි

BmwI5

Member
Apr 11, 2018
522
92
0
ගෙදරනෙ ඔයි
2018 පිටසක්වල ජිවින්ගෙ වසරයි

2018වසර පිටසක්වල ජීවින්ගේ වසරයි.මේ වසර තුල තමයි ලෝකයට පිටසක්වල වැසියන්ගෙන් දැඩිම බලපෑමක් එල්ල වෙන වසර වන්නේ. ඉරණම් දවසේ වසරත් 2018වෙනවා ඇති. පිටසක්වල ජීවීන් අකාශයේ නාදුනන ආලෝක ධාරවන් ලෙස අප දැක ඇත්තෙමු. කුඩා කොල මිනිසුන් ලෙස ඔවුන් වාර්ථා වී ඇත.නමුත් පිටසක්වල ජීවීන් මේ දක්වා අපට ඉතිරි කර ගියේ අබිරහස්ය. මිනිසා මීලඟ යුගයට පිවිසීම සඳහා සූදනම්ද යන්න සහ එයට පිටසක්වල ජීවින් තව දුරටත් දායක වීම පිලිබඳ තීරණයක් ලබනු ඇත.මේ සඳහා ප්‍රබල තල්ලුවක් දිය යුතු බව ගැන ඔවුන් තීරණය කරනු ඇත.ඒ සුළු තල්ලු ප්‍රමාණවත් නොවනු ඇති බැවිනි.
 

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,545
    8,772
    113
    ඔරයන්තුමත් ලගදීම එනවා කිව. පොරගේ වාහනේ හුලන් ගිහින්ද කොහේ, ලදී එළකිරියේ දැක්කෙත් නෑ
     
    Nov 20, 2012
    1,467
    477
    0
    ඔරයන්තුමත් ලගදීම එනවා කිව. පොරගේ වාහනේ හුලන් ගිහින්ද කොහේ, ලදී එළකිරියේ දැක්කෙත් නෑ

    පොරගෙ වාහනේ වතුරටනේ land කරා කිව්වේ.... එන්ජිමට වතුර වදින්න ඇති.... :rofl::rofl::rofl::rofl: