2018 පිටසක්වල ජිවින්ගෙ වසරයි
2018වසර පිටසක්වල ජීවින්ගේ වසරයි.මේ වසර තුල තමයි ලෝකයට පිටසක්වල වැසියන්ගෙන් දැඩිම බලපෑමක් එල්ල වෙන වසර වන්නේ. ඉරණම් දවසේ වසරත් 2018වෙනවා ඇති. පිටසක්වල ජීවීන් අකාශයේ නාදුනන ආලෝක ධාරවන් ලෙස අප දැක ඇත්තෙමු. කුඩා කොල මිනිසුන් ලෙස ඔවුන් වාර්ථා වී ඇත.නමුත් පිටසක්වල ජීවීන් මේ දක්වා අපට ඉතිරි කර ගියේ අබිරහස්ය. මිනිසා මීලඟ යුගයට පිවිසීම සඳහා සූදනම්ද යන්න සහ එයට පිටසක්වල ජීවින් තව දුරටත් දායක වීම පිලිබඳ තීරණයක් ලබනු ඇත.මේ සඳහා ප්රබල තල්ලුවක් දිය යුතු බව ගැන ඔවුන් තීරණය කරනු ඇත.ඒ සුළු තල්ලු ප්රමාණවත් නොවනු ඇති බැවිනි.