පලයවි කඩේ අපහු මහරජාට
ආයුකෙලවේවා......!මහරජානෙනි........!
ගල්පාත මහත්තයා;11340988 said:රජාගේ පික්ස් එකක්වත් දාන්න එපා බං, ඇගේ මාලු නටනවා.
මචන් උබේ පෝස්ට් එකනම් පට්ට..! හරියටම් කියන්න ඔනදේ කියල තියෙනව. හෙනගහන්න ඔනේ මේ මහරජාටයි උගේ හැත්තටයි කඩේයන බල්ලන්ටයි.මුන්ට සුභ අනාගතයක්..!
මචන් අපේ ඉන්න ගොන් හැත්ත එහෙම්පිටින්ම ගොනාට ඇදල මේකෙදි. අපෙන් 160 ක් මේකට ගිහින් තියෙනව. දිනපු ඕස්ට්‍රෙලියාව නියොජනය කරල තියෙන්නේ 20 මුලු ලෝකයක් ඉස්සරහ අපි ගොන් පාට් දානව. voting වලට කලින් තිබුන පාර්ටියෙ වියදම ලක්ෂ ගානක්(සන්ඩේ ට්යිම්ස් එකෙ තිබුනේ). මෙහෙම ගියොත් 2 කක් වෙන්න පුලුවන් එක්කෝ අපි කන්න නැතුව මැරෙනව නැත්නම්. චිනයට හරි ඉන්දියාවට හරි අපේ රට විකුනන්න වෙනව.

මචෝ, මට දැන් පේන විදියට පොදු රාජ්‍ය මණ්ඩලේ නැතුවත් රට චීනයට විකුනගෙන යන්නෙ.
මම දැන් ඉන්නේ ඕස්ට්‍රලියාවෙ. මේක දියුණු රටක් වෙලත්, මේ රටවල් වල ආණ්ඩුවත් මිනිස්සුත් තමන්ගෙ වියදම හරිම පරිස්සමින් පාලනය කරනව. 20 දෙනෙක් ගියේ අත්‍යවශ්‍යම කණ්ඩායම හැටියට. පුලුවන් නම් තවත් අඩුවෙන් අරගෙන යයි.
මෙහෙම බැලුවහම ලංකාවෙ අපේ අයියල මොන පිස්සුවක් නටනවද කියල මට තේරෙන්නේ නැහැ. මේව කරන්න පුලුවන් එකක විදිය තමයි රට චීනෙට උගස් තියන එක. දැන් ඒක කෙරී ගන යන පාටක් පෙන්නුම් කරනව.

අනේ මන්ද බන්, මමත් රටවල් කීපයකම ගිහින් තියෙනව එත් බන් මෙහෙම ලස්සන මිනිසුන්ට හොද කාලගුණයක් තියෙන රටක් තවත් නැ. එත් බලපන් මේ පොන්න රජයි, උගේ හැත්තයි. මේ රට කනව. රට දියුනුවෙන්න ඔනේ එත් එක වෙන්න ඔනේ හොද ආර්ථික ප්‍රතිපත්තියකින්. මුන් මේ නිකරුනේ විනාස කරන්නේ රටේ අපි මහන්සියෙන් හම්බකරන සල්ලි.![]()
කතාවට එකගයි.. ඔවගෙන් වෙන්නේ තවත් ටැක්ස් වැඩි වෙල මිනුස්සුන්ට හිගාකන්න තමා .. දේශපාලුවො ටික හොදට ජොලි දායි ..
රට ඉස්සෙල්ල තියෙන ණය ටික ගෙවලත් නැ ... රට හැදෙන්න ඔනේ ඔවා කරන්න කලින් ..
මොකද සමහර එව්න් කියනවා ලොක ක්‍රිකට් කුසලානේ තිබ්බනම් ඇයි මේක බැරි කියල ,මට එයාලට කියන්න තියෙන්නේ පොදුරාජ්ය මණ්ඩල ක්‍රිඩා උත්සවය කියන්නේ , ක්‍රිකට් ලොක කුසලානෙට වඩා හාත් පසින් වෙනස් දෙයක් හරියට අහසයි පොලොවයි වගේ ...
![]()