2018 පොදු රාජ්‍ය ක්‍රීඩා උළෙල

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    2018 පොදු රාජ්‍ය ක්‍රීඩා උළෙල

    අද පැවතෙන චන්ද විමසීමේදී කුමක් වෙයිද? මගේ අදහස නම් මෙසේයි.

    ____________________________________________

    චන්ද වැඩ වලදී ඕනෑම ජඩ කමක් මගඩියක් කොට චන්දය දිනා ගැනීමේ සහජ හැකියාවක් ඇති ශ්‍රී ලාන්කිකයන්ට මෙම චන්දය ඕස්ට්‍රේලියාව පරදා දිනා ගැනීම ඉතාම පහසු දෙයක් වනු ඇත.

    ඉන්පසුව අද සිට 2018 දක්ව ක්‍රීඩා යටි තල සෑදීමේ මුවාවෙන් සිදුවෙන මහා පරිමාණ දූෂණ නිසා මහ ජනතාවට මුහුණ පෑමට සිදුවන දුෂ්කරතා දන්නේ උඩ ඉන්න දෙයියෝ පමණි.
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    machan mama hithanne ne api dinai kiyala....
    moko machan danata hambantota mukuth ma nane...gold cost kiyanne sahenna develop city ekak...

    lankawata oka host karanna sahenna viyadamak yanawa...aduma gane $4billion wath yai...


    මචෝ, ඒක තමයි සීන් එක. එතකොට හම්බන්තොට ස්ටේඩියම් හදනව කියල මාර ගැහිලි ගහන්න පුලුවන්. දැනටමත් ප්ලෑන් ගහල ඇත්තෙ ඒවට. අන්තිමේදි මිනිස්සුන්ට තමයි ඕව ගෙවන්න වෙන්නෙ.:rolleyes:
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    machan mama hithanne ne api dinai kiyala....
    moko machan danata hambantota mukuth ma nane...gold cost kiyanne sahenna develop city ekak...

    lankawata oka host karanna sahenna viyadamak yanawa...aduma gane $4billion wath yai...

    ඒ එක්කම මචං, චන්දෙ දිනන්නෙ සුදුස්සොද? එහෙමනම් ලංකාවෙ පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන හොඳ මොල කාරයොනෙ :lol: