2018 පොදු රාජ්‍ය මණ්‌ඩල ක්‍රීඩා උළෙල සංවිධාන&#

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඕක අපේ රටට ආවනම් විදේශ විනිමය උපයගන්න තියෙන හැකියාව ගැන හිතපන්කෝ
    කලාපයේ හැම එකාම මෙහෙට එනවා එතකොට, උන් දකිනවා හම්බන්තොට වරාය,
    ගුවන් තොටුපලේ සැලසුම් මේවා කටින් කට යනවා, ආයෝජකයෝ බුරුතු පිටින්
    හොයාගන්න තිබුනා ඕක අපිට හම්බවුනානම්



    0002064B.gif
    0002064B.gif
    0002064B.gif


    another elakiri joker!
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අයිෆා උලෙලට කෝටි ගනන් වියදම් කරද්දිත් කිව්වා ආයෝජකයෝ එයි කියලා. දැන් ඒකෙන් කෝටි ගනන් පාඩුයි. ආව එකෙක් නෑ. මෙහෙම සමාගම් ආණ්ඩුවට පවරගද්දි ආයෝජක්යෝ එයිද?

    :shocked:
     

    ranga_uoc

    Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    This our fortunate to loss it........ Country which couldn't maintain 3 grounds goes to host commonwealth game........ What a joke......! If we win this ....We would loss our under-wears and pants................ don't worry guys.......... now wake up......... :yes::yes::yes::yes:

    Agreed... :yes::yes::yes:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    mchan lagdi ara hadisiye genapu panatha nisa ආයෝජකයෝ බුරුතු ganan gennana puluwan wai da?

    මචෝ, ඔය ආයෝජකයො හම්බන්තොට වරායෙ නැව් එන්න බැරි ගල ගැන දැන ගත්තොත් තියෙන ආයෝජනයත් නැති වෙලා යාවි! :oo:


    අනිවා..... අපරාදේ, එන්න තිබ්බෙ. ආවනම් උන් දකිනවා රනිල්ට පේන්නෙ නැති, සූරියප්පෙරුමට සාගර ආර්ථිකයක් පෙන්නපු නැව් එන්නැති හම්බන්තොට වරාය, වසර ගනනාවක් පැරනී රාජකීය ගුවන්තොටුපලේ මහේශාක්‍ය මුල්ගල, ඇයි එතකොට අර යන්න බස් නැති සූරියවැව ක්‍රීඩාංගනය, එතනින් ගියහම අර සාමාන්‍ය ජනතාවට යන්න පුලුවන්වෙන්න පාරට දාන්න පුලුවන් බස් ලොවෙත් නැති, ගෙන්නුවොත් ටිකට් එකක් ඉලක්කං 4න් මේහා අගයකට දීල වියදම පියවගන්න බැරි අදිවේගී මාර්ග.. තව කප්පරක් වියදම් කරලා කොල පුරවල, රට රට වල සංචාරය කොරල හදපු සංවර්දන යෝජනා!





    අ ප රා දේ

    man nam hithanne oka nisa ape salli billion 8 k ithiri unaa.

    lankawa gana danaganna wena ratawala inne gonnu de ban. un kohomath ape ayyalage hati dannawa. una enawa nam ei.

    machan oyawade ta namal samaga 235 gihin,,,,anarkali th gihin tawa hoda hoda aya gihin,,,owata ticket gatta kage salli walin da.....ado lanka history eke wadiyen salli nasthi karapu anaduwa....

    අම්මේ ඕක පැරදුනා කිව්වම මට නම් දැනුනෙ නිකන් මාරකයක් පැන්න වගේ :rofl:
    තිබ්බ නම් එහෙම ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ. දැනටමත් ඕකට නාස්ති කරපු සල්ලි ටික සුළු පටුද?:nerd:
    දැන් කාලෙ මෝඩ චූන් බලල ආයෝජනය කරන්න ආයෝජකයෝ එන්නෙ නැහැ.ඒ හින්ද ඕක තිබ්බත් වෙන්නෙ අතින් කාල හරක් බලාගත්ත වගේ වැඩක්.


    :lol::lol::lol:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලංකාවේ මිනිසුන්ගේ වාසනාව. ඕක හම්බුනා නන් හම්බනක ගසා කෑම වෙනවා. ඔක්කොම ලොක්කෝ සොක්කෝ ඔක්කොම ගොඩ යයි. හම්බු වෙන ආයෝජන බම්බුවක් නැහැ. මතකනේ IFAA එකේ කිව්වේ මොනාද? අන්තිමට අපේ උන් චුන් එකේ ආපු එවුන් එක්ක ෆොටෝ ගහලා උන් අපිට ටටා බායි කියලා යන්ඩ ගියා. ඕක අපිට නැති උන එක ලොකු දෙයක්. මම ගොඩක් කැමති ඕක හම්බුනේ නැති එකට. අපිට ඕකට විරුද්දව චන්දෙ දුන්න රටවල් වලට ස්තුති කරන්ඩ ඕනේ අපිව ලොකුම ලොකු කරදරයකින් ගලවපු එකට. ලංකාවේ පව් කාරයෝ දැන් ගොඩක් අඩුයි. එකට මම සන්තෝස වෙනවා. :yes::yes::yes:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,368
    1
    4,071
    113
    Challenge the govt to publish audited accounts

    We know how our neighbour India is dealing with this kind of corruption or public waste. Our opposition is shameful and useless. It is our time for the people to seek full detains of the expences and seek audited accounts for the expenditure. Mr Cabral , who was the champion of good governance and corporate governance when he was the President of our Chartered Accountanst , now it is his turn to practice and our turn for agitate for full disclosure.
    We should also commend that our bid was highly praised by CGF chief and we got lot of publicity, but that does not mean we can waste money for the sake of publicity. Where is transparent international and our corruption commission(bribary and Corruption). Wake up and seek for accountability can the governer of central bank and the champion of goood governance reject this offer. Over to you Governer, Mr. Nivad Cabral
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    ඕක අපේ රටට ආවනම් විදේශ විනිමය උපයගන්න තියෙන හැකියාව ගැන හිතපන්කෝ
    කලාපයේ හැම එකාම මෙහෙට එනවා එතකොට, උන් දකිනවා හම්බන්තොට වරාය,
    ගුවන් තොටුපලේ සැලසුම් මේවා කටින් කට යනවා, ආයෝජකයෝ බුරුතු පිටින්
    හොයාගන්න තිබුනා ඕක අපිට හම්බවුනානම්

    ow ow
    salli wahale kaden gedharatama wetei. api salli thiyanta then nethuwa mutta gahagena indiy!

    ayyo unbalage moda dekma.

    cricket world cup hitan lankawe thibba. aapu ewn Colomba waraya dekala amuthuwen new tikak yewwada?

    hambanthota waraya dekala ayojakayo buruthi pitin eidha? ei un meeta issara warayak dekala nethuwadha?
    nethnam colomba warayak thiyena withthiya un danne nedha?
    ehemath nethnam lankawe palamu waraya hambanthota kiyala un hithaidha?

    moda wennath limit ekak thiyenawa