2018 පොදු රාජ්‍ය ක්‍රීඩා උළෙල
අද පැවතෙන චන්ද විමසීමේදී කුමක් වෙයිද? මගේ අදහස නම් මෙසේයි.
____________________________________________
චන්ද වැඩ වලදී ඕනෑම ජඩ කමක් මගඩියක් කොට චන්දය දිනා ගැනීමේ සහජ හැකියාවක් ඇති ශ්‍රී ලාන්කිකයන්ට මෙම චන්දය ඕස්ට්‍රේලියාව පරදා දිනා ගැනීම ඉතාම පහසු දෙයක් වනු ඇත.
ඉන්පසුව අද සිට 2018 දක්ව ක්‍රීඩා යටි තල සෑදීමේ මුවාවෙන් සිදුවෙන මහා පරිමාණ දූෂණ නිසා මහ ජනතාවට මුහුණ පෑමට සිදුවන දුෂ්කරතා දන්නේ උඩ ඉන්න දෙයියෝ පමණි.