2018 පොදු රාජ්‍ය මණ්‌ඩල ක්‍රීඩා උළෙල සංවිධාන&#

amila.ela

Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    2018 පොදු රාජ්‍ය මණ්‌ඩල ක්‍රීඩා උළෙල සංවිධාන&#

    This our fortunate to loss it........ Country which couldn't maintain 3 grounds goes to host commonwealth game........ What a joke......! If we win this ....We would loss our under-wears and pants................ don't worry guys.......... now wake up......... :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: thilina91
    Nov 2, 2011
    990
    76
    0
    ඕක අපේ රටට ආවනම් විදේශ විනිමය උපයගන්න තියෙන හැකියාව ගැන හිතපන්කෝ
    කලාපයේ හැම එකාම මෙහෙට එනවා එතකොට, උන් දකිනවා හම්බන්තොට වරාය,
    ගුවන් තොටුපලේ සැලසුම් මේවා කටින් කට යනවා, ආයෝජකයෝ බුරුතු පිටින්
    හොයාගන්න තිබුනා ඕක අපිට හම්බවුනානම්
     
    Last edited:
    • Like
    Reactions: ŦĦĔ ƦȆƉǾӾ

    ishara4me

    Active member
  • Sep 25, 2006
    325
    51
    28
    This our fortunate to loss it........ Country which couldn't maintain 3 grounds goes to host commonwealth game........ What a joke......! If we win this ....We would loss our under-wears and pants................ don't worry guys.......... now wake up......... :yes::yes::yes::yes:

    සහතික ඇත්ත ..
     
    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    ඕක අපේ රටට ආවනම් විශේෂ විනිමය උපයගන්න තියෙන හැකියාව ගැන හිතපන්කෝ
    කලාපයේ හැම එකාම මෙහෙට එනවා එතකොට, උන් දකිනවා හම්බන්තොට වරාය,
    ගුවන් තොටුපලේ සැලසුම් මේවා කටින් කට යනවා, ආයෝජකයෝ බුරුතු පිටින්
    හොයාගන්න තිබුනා ඕක අපිට හම්බවුනානම්

    Umba kiyana kathawa loveth aththa eth ape eyun owa badagaththama gasakagena 7pole gaganna ekane banz vade.....:shocked:
     
    Nov 2, 2011
    990
    76
    0
    Umba kiyana kathawa loveth aththa eth ape eyun owa badagaththama gasakagena 7pole gaganna ekane banz vade.....:shocked:

    ඒවාට දාන සංවිධාකයන්ගේ තිබ්බ වැරදි නිසයි ගොඩක් උළෙලවල් අසාර්ථක වුනේ
    ගිය පාර ලෝක කුසලානය අපට හම්බ වෙච්ච වෙලාවේ පවා පාඩු ලබන්න වුනේ
    සංවිධාකයන්ගේ වැරදි නිසයි නමුත් ජනාදිපතිතුමා මේවා දැක්කා
    අඩුපාඩු හදාගෙන රජය ඉදිරියට යන්න තමයි හැමවෙලේම බලන්නේ :yes:
    ඒවාට සහයෝගය දීම ජනතාවගේ වගකීමක්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    This our fortunate to loss it........ Country which couldn't maintain 3 grounds goes to host commonwealth game........ What a joke......! If we win this ....We would loss our under-wears and pants................ don't worry guys.......... now wake up......... :yes::yes::yes::yes:

    ඕක අපේ රටට ආවනම් විශේෂ විනිමය උපයගන්න තියෙන හැකියාව ගැන හිතපන්කෝ
    කලාපයේ හැම එකාම මෙහෙට එනවා එතකොට, උන් දකිනවා හම්බන්තොට වරාය,
    ගුවන් තොටුපලේ සැලසුම් මේවා කටින් කට යනවා, ආයෝජකයෝ බුරුතු පිටින්
    හොයාගන්න තිබුනා ඕක අපිට හම්බවුනානම්

    දෙන්නගෙම කතා හරි.......

    වැඩේ හරියට කලා නම් අපේ රටට ඕක ගන්න තිබ්බා......අරගෙන හරියට කලා නම් ඇත්තටම සංචාරක ව්‍යාපාරයට, අයෝජන වලට සෑහෙන්න උදව්වක්වෙන්න තිබ්බා.අපේ රටට මේවගේ ලොකු ඉවෙන්ට් එකක් හැන්ඩ්ල් කරන්න පුළුවන් වාතාවරණයක් තියනව කියන එක ලෝකෙට ඔප්පු වෙනවා. බටහිර රටවල් වල මාධ්‍ය උඩ පැන පැන ගහන ගොං පාට් බොරු කියල පෙන්නන්නත් තිබ්බා.
    නමුත් පළමු ප්‍රශ්නෙ අපේ අය වැඩේ හරියට කරයිද කියන එක......!!! අපේ අය නාගන්න උපන් පුතාලනේ.....!!!
    දෙවැන්න කොමිස් කුට්ටි කොහොම ගිලී ද කියන එක........!!ඒකෙන් වෙන්නේ වැඩේ අල වීමේ ප්‍රතිශතය ඉහල යන එක.
    තුන්වැන්න නියම ආදායම එයිද කියන එක.....ක්‍රිකට් වර්ල්ඩ් කප් එකට වෙච්ච දේ මතකනේ...!!!!අන්තිමට නටපු නැටුමකුත් නෑ, බෙරේ පළුවකුත් නෑ, ක්‍රීඩා ඇමති ගේ --කේ පළුවකුත් නෑ......!!!!!
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    20111112080536.jpg
     
    Aug 13, 2010
    423
    106
    0
    නරකමුල්ල
    ඕක අපේ රටට ආවනම් විශේෂ විනිමය උපයගන්න තියෙන හැකියාව ගැන හිතපන්කෝ
    කලාපයේ හැම එකාම මෙහෙට එනවා එතකොට, උන් දකිනවා හම්බන්තොට වරාය,
    ගුවන් තොටුපලේ සැලසුම් මේවා කටින් කට යනවා, ආයෝජකයෝ බුරුතු පිටින්
    හොයාගන්න තිබුනා ඕක අපිට හම්බවුනානම්

    අයිෆා උලෙලට කෝටි ගනන් වියදම් කරද්දිත් කිව්වා ආයෝජකයෝ එයි කියලා. දැන් ඒකෙන් කෝටි ගනන් පාඩුයි. ආව එකෙක් නෑ. මෙහෙම සමාගම් ආණ්ඩුවට පවරගද්දි ආයෝජක්යෝ එයිද?
     
    v7soft

    Member
    Aug 23, 2008
    618
    54
    0
    ඕක අපේ රටට ආවනම් විශේෂ විනිමය උපයගන්න තියෙන හැකියාව ගැන හිතපන්කෝ
    කලාපයේ හැම එකාම මෙහෙට එනවා එතකොට, උන් දකිනවා හම්බන්තොට වරාය,
    ගුවන් තොටුපලේ සැලසුම් මේවා කටින් කට යනවා, ආයෝජකයෝ බුරුතු පිටින්
    හොයාගන්න තිබුනා ඕක අපිට හම්බවුනානම්
    mchan lagdi ara hadisiye genapu panatha nisa ආයෝජකයෝ බුරුතු ganan gennana puluwan wai da?
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,667
    949
    113
    Australia
    ඕක අපේ රටට ආවනම් විදේශ විනිමය උපයගන්න තියෙන හැකියාව ගැන හිතපන්කෝ
    කලාපයේ හැම එකාම මෙහෙට එනවා එතකොට, උන් දකිනවා හම්බන්තොට වරාය,
    ගුවන් තොටුපලේ සැලසුම් මේවා කටින් කට යනවා, ආයෝජකයෝ බුරුතු පිටින්
    හොයාගන්න තිබුනා ඕක අපිට හම්බවුනානම්

    මචෝ, ඔය ආයෝජකයො හම්බන්තොට වරායෙ නැව් එන්න බැරි ගල ගැන දැන ගත්තොත් තියෙන ආයෝජනයත් නැති වෙලා යාවි! :oo:
     
    shashindr

    Member
    Mar 4, 2011
    123
    2
    0
    me anduwata hariyata wadak karaganna ba ban,,,mahinda hina thama ohomawath anduwa yanne.mahinda th daksha na,,eya danne hina wela minissu allaganna..eth colombo minissu ewata ahuwen na,,,namuth game miniha ikamanata ahuwenawa...me hamadema baluwama kiyanna puluwam mahinda nisa udde dinneth na kiyala,,,,
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඕක අපේ රටට ආවනම් විදේශ විනිමය උපයගන්න තියෙන හැකියාව ගැන හිතපන්කෝ
    කලාපයේ හැම එකාම මෙහෙට එනවා එතකොට, උන් දකිනවා හම්බන්තොට වරාය,
    ගුවන් තොටුපලේ සැලසුම් මේවා කටින් කට යනවා, ආයෝජකයෝ බුරුතු පිටින්
    හොයාගන්න තිබුනා ඕක අපිට හම්බවුනානම්

    අනිවා..... අපරාදේ, එන්න තිබ්බෙ. ආවනම් උන් දකිනවා රනිල්ට පේන්නෙ නැති, සූරියප්පෙරුමට සාගර ආර්ථිකයක් පෙන්නපු නැව් එන්නැති හම්බන්තොට වරාය, වසර ගනනාවක් පැරනී රාජකීය ගුවන්තොටුපලේ මහේශාක්‍ය මුල්ගල, ඇයි එතකොට අර යන්න බස් නැති සූරියවැව ක්‍රීඩාංගනය, එතනින් ගියහම අර සාමාන්‍ය ජනතාවට යන්න පුලුවන්වෙන්න පාරට දාන්න පුලුවන් බස් ලොවෙත් නැති, ගෙන්නුවොත් ටිකට් එකක් ඉලක්කං 4න් මේහා අගයකට දීල වියදම පියවගන්න බැරි අදිවේගී මාර්ග.. තව කප්පරක් වියදම් කරලා කොල පුරවල, රට රට වල සංචාරය කොරල හදපු සංවර්දන යෝජනා!

    අ ප රා දේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    man nam hithanne oka nisa ape salli billion 8 k ithiri unaa.

    lankawa gana danaganna wena ratawala inne gonnu de ban. un kohomath ape ayyalage hati dannawa. una enawa nam ei.
     
    shashindr

    Member
    Mar 4, 2011
    123
    2
    0
    machan oyawade ta namal samaga 235 gihin,,,,anarkali th gihin tawa hoda hoda aya gihin,,,owata ticket gatta kage salli walin da.....ado lanka history eke wadiyen salli nasthi karapu anaduwa....
     
    sacred03

    Active member
  • Oct 24, 2010
    237
    100
    43
    Mchns la ape rata ithin kawada hedena ratak da ban..

    Man nam dakinne ape rate athi wenne one aakalpayamaya wenasak monawa karannneth kalin.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අම්මේ ඕක පැරදුනා කිව්වම මට නම් දැනුනෙ නිකන් මාරකයක් පැන්න වගේ :rofl:
    තිබ්බ නම් එහෙම ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ. දැනටමත් ඕකට නාස්ති කරපු සල්ලි ටික සුළු පටුද?:nerd:
    දැන් කාලෙ මෝඩ චූන් බලල ආයෝජනය කරන්න ආයෝජකයෝ එන්නෙ නැහැ.ඒ හින්ද ඕක තිබ්බත් වෙන්නෙ අතින් කාල හරක් බලාගත්ත වගේ වැඩක්.
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    If u see the bigger picture, we lost it for the own good of everyone in this country, this bid was peanuts compared to this year's budget. Total expenditure for the games was set at 265 billion rupees over 4 years. That's only about 60-70 billion a year.

    Sri Lankan Government Plans on spending 2220 Billion Rupees while earning 1115 Billion Rupees. If successful, It'll be the biggest deficit in Sri Lankan history !

    do the math; (2220b-1115b)/population(20,859,949) = Rs 52972/= , this is the amt you will be paying the govt additionally to what u already pay. & there are Many more surprises to come during 2012...stay on alert :D