2018 Audi A8 - intelligent Drive

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,199
    4,559
    113
    oya sensor giyama danawata wada lesi happa ganna eka. ekko takaran loryak gannawa kisi aulak na
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    ඕක අලුත් දෙයක් නෙමෙයි බන්. කළු අයියගේ බයික් එකේ ඕක තියනවා දැන් අවුරුදු 5 කටත් කලින් ඉදන්. උ බාර් එකේ ඉදන් යන්නේ ඕක ඔන් කරගෙන.
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,654
    8,446
    113
    In Your Heart
    Math a8 eka gena review ekak baluwa. Wahane sahenna barai lu.patta comfy wahanelu. Anika side impact ekak weddi a side eka auto issinewa damage eka adu wenna. Bmw 7 series ekata wada high tech lu.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පට්ට ලස්සනයි

    බජට් එකෙන් පස්සේ අපේ අගමැතිතුමාටයි පොළොවෙන් මතුව්වෙච්ච එකාටයි දෙකක් ගෙනෙයි ඉතින් වෙන මොකටවත් නෙමේ ජහමනයට සේවේ කරන්න :dull: