මෙවරත් ලෝක ප්‍රසිද්ධ FORBES සඟරාව විසින් 2018 වර්ශයේ හොඳම වෙළඳ සන්නාම 100 ලැයිස්තුගත කර තිබෙනවා. 

මේ සමාගම් ලොව පුරාම නිශ්පාදන සමාගම් රැසක් අතුරින් වෙළඳපල තමන් සතු කරගෙන තිබෙනවා

මොවුන්ගේ ඉහලම වැජබෙන ආයතන බොහොමයක් නවතම තාක්ශණික නිශ්පාදන සිදුකරන සමාගම් බව පෙනෙනවා.

සමහරුන්ට නම් මේ නිශ්පානද නැතිව දිනක් පවා ජීවත් වීමට පවා බැරි තත්වයක් උදා වෙන්නට පුළුවන්

මෙතනින් කීයක් ඔයා පාවිච්චි කරනවද බලන්න

Last edited: