පරන fb15 වගේ ඒවා මිනිස්සු ගන්නේ නැ.....මොකක්.....
.
අනේ යකෝ...උබ කිවුවනේ ගොන් කතාවක් ඉදලා ඉදලා....මම 2000අවුරුද්ද fb 15 එකක් අරන් දැන් මාස අටයි..ගත්තේ විසි තුනට..මාස අටට..දැන් ලක්ශ විසි හතට ඉල්ලනවා..පාරට දැම්මොත් අනිවා එකෙක් ඉල්ලනවමයි..කොච්චර අලුත් උනත් wagonrවලට පුලුවන්ද බන් fb 15 මාකට් බස්සන්න....
FB15 එකක් 27ට ඉල්ලනවානම් ඌ හරකෙක් වෙන්න ඇති. උබට මම දාපු comment එකට ඔච්චර අවුල් ගියේ 23ටවත් දිගන්න බැරුව ඉන්නවා වගේ. 30ට අඩු range එකේ තමයි ගොඩක් වාහන ගන්න ඉන්න මිනිස්සු ඉන්නේ. එකෙත් පලවෙනි කාර් එක ගන්න එකා ඇතුළු ගොඩක් උන් යන්නේ ඒ ගානට ගන්න පුළුවන් අලුත්ම Japan එක ගන්න මොකද සල්ලි තියෙන එකෙක්නම් අවුරුදු 20ක් පරණ වාහනයක් ගන්නේ නැනේ. ඌ බලන්නේ තෙල් කොච්චර කරනවද, maintenance අඩු මොකද්ද වගේ දේවල්. wagon r එකක් ගත්තම අවුරුදු 4,5ක් repair නැතුව පැදගන්න උන් බලන්නේ. සැපට පදින්න සල්ලි තියෙන එකෙක්නම් sedan cefiro, mark, passat, audi, 407 ඕන තරම් අඩුවට තියෙද්දී FB 15 එකක් ගන්නේ නැනේ. ඇරත් FB15 එක ඔච්චර market කියලද උබ හිතන්නේ RX7, spura, R34, civic type r වගේ එකක් නෙමේ බන් ඕක

.





european ewata gahanne toyota lexus gahanawa, nissan infinity and Honda acura gahanawa. owa lankawata enawa hari adui api gennanne domestic adu wahana