2018 budget එකෙන් වාහන වලට කෙලියා අපේ හාන්දුරුවනේ

Force0081

Active member
  • Aug 11, 2015
    760
    168
    43
    පරන fb15 වගේ ඒවා මිනිස්සු ගන්නේ නැ:shocked::shocked::shocked: .....මොකක්.....:shocked::shocked:.
    අනේ යකෝ..:angry::angry::angry:.උබ කිවුවනේ ගොන් කතාවක් ඉදලා ඉදලා....මම 2000අවුරුද්ද fb 15 එකක් අරන් දැන් මාස අටයි..ගත්තේ විසි තුනට..මාස අටට..දැන් ලක්ශ විසි හතට ඉල්ලනවා..පාරට දැම්මොත් අනිවා එකෙක් ඉල්ලනවමයි..කොච්චර අලුත් උනත් wagonrවලට පුලුවන්ද බන් fb 15 මාකට් බස්සන්න....

    FB15 එකක් 27ට ඉල්ලනවානම් ඌ හරකෙක් වෙන්න ඇති. උබට මම දාපු comment එකට ඔච්චර අවුල් ගියේ 23ටවත් දිගන්න බැරුව ඉන්නවා වගේ. 30ට අඩු range එකේ තමයි ගොඩක් වාහන ගන්න ඉන්න මිනිස්සු ඉන්නේ. එකෙත් පලවෙනි කාර් එක ගන්න එකා ඇතුළු ගොඩක් උන් යන්නේ ඒ ගානට ගන්න පුළුවන් අලුත්ම Japan එක ගන්න මොකද සල්ලි තියෙන එකෙක්නම් අවුරුදු 20ක් පරණ වාහනයක් ගන්නේ නැනේ. ඌ බලන්නේ තෙල් කොච්චර කරනවද, maintenance අඩු මොකද්ද වගේ දේවල්. wagon r එකක් ගත්තම අවුරුදු 4,5ක් repair නැතුව පැදගන්න උන් බලන්නේ. සැපට පදින්න සල්ලි තියෙන එකෙක්නම් sedan cefiro, mark, passat, audi, 407 ඕන තරම් අඩුවට තියෙද්දී FB 15 එකක් ගන්නේ නැනේ. ඇරත් FB15 එක ඔච්චර market කියලද උබ හිතන්නේ RX7, spura, R34, civic type r වගේ එකක් නෙමේ බන් ඕක;):rofl:.
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113

    uba lesatama kiyala tiyenava..tava 1-2 lak dala 2007/8 tida ekak gattaki
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Permit tax eka adu karala genna puluwan limit ekath ain karala neda?

    Poor you upper limit ain karala tax reduction eka anatha karala...issara 100 lakhs tax thiyena vahaneta reduction eka 65%k kelinma dan 70 or 100*.0.35 walin wich ever the highet gewanda one.... .
     
    Last edited:

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    FB15 එකක් 27ට ඉල්ලනවානම් ඌ හරකෙක් වෙන්න ඇති. උබට මම දාපු comment එකට ඔච්චර අවුල් ගියේ 23ටවත් දිගන්න බැරුව ඉන්නවා වගේ. 30ට අඩු range එකේ තමයි ගොඩක් වාහන ගන්න ඉන්න මිනිස්සු ඉන්නේ. එකෙත් පලවෙනි කාර් එක ගන්න එකා ඇතුළු ගොඩක් උන් යන්නේ ඒ ගානට ගන්න පුළුවන් අලුත්ම Japan එක ගන්න මොකද සල්ලි තියෙන එකෙක්නම් අවුරුදු 20ක් පරණ වාහනයක් ගන්නේ නැනේ. ඌ බලන්නේ තෙල් කොච්චර කරනවද, maintenance අඩු මොකද්ද වගේ දේවල්. wagon r එකක් ගත්තම අවුරුදු 4,5ක් repair නැතුව පැදගන්න උන් බලන්නේ. සැපට පදින්න සල්ලි තියෙන එකෙක්නම් sedan cefiro, mark, passat, audi, 407 ඕන තරම් අඩුවට තියෙද්දී FB 15 එකක් ගන්නේ නැනේ. ඇරත් FB15 එක ඔච්චර market කියලද උබ හිතන්නේ RX7, spura, R34, civic type r වගේ එකක් නෙමේ බන් ඕක;):rofl:.

    අවුලකින්..තරහකින් කිවුවා නෙමෙයි මචෝ...උබල අපි එලකිරියේ කතා කරන දේ නෙමෙයි එලියෙ වෙන්නේ..ඔය පරන කාර් ලොකු ගනන් වලට ගන්න එවුන් ඕනි තරම් ඉන්නවා බන්..දැන් බලපන්කො 121..allion එහෙම 2004 වගේ allion එකක් 35ක් විතර කියනවා..ඒ ගානට ඕනිතරම් එවුන් ගන්නවා බන්..මෙහෙමයි..ඔය nissan tida එහෙම අලුත් උනත් මාකට් අඩුයි..fb15 යන තරම් tida යන්නේ නැ ..හොයලා බලපන්කෝ බොරුනම්..
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Machan poddak permit case eka pahadili karapanko!!
    Doctor permit eka 3M only neda?​

    මට තේරෙන විදියට ටැක්ස්100 lkhs වෙන වාහනේකට දැන් අඩු වෙන්නේ 3 million කලින් තිබ්බේ 65%ක් අඩු වෙන්ඩනේ.... මුලු ටැක්ස් එකෙන් 3 million අඩු කරාම එන ගාන හරි ටැක්ස් එකෙන් 0.35 ක් බැලුවාම එන ගානෙන් වැඩි මුදල ගෙවන්ඩ ඔ්නේ.... මට තේරෙන විදියට කීවේ
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    මට තේරෙන විදියට ටැක්ස්100 lkhs වෙන වාහනේකට දැන් අඩු වෙන්නේ 3 million කලින් තිබ්බේ 65%ක් අඩු වෙන්ඩනේ.... මුලු ටැක්ස් එකෙන් 3 million අඩු කරාම එන ගාන හරි ටැක්ස් එකෙන් 0.35 ක් බැලුවාම එන ගානෙන් වැඩි මුදල ගෙවන්ඩ ඔ්නේ.... මට තේරෙන විදියට කීවේ

    6mil නේද?:confused:

    that means highest tax redduction for any kind of vehicle for group I is 9mil for group II is 7.5mil and for group III is 6mil. :confused::confused::confused:
     
    Last edited:

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    that means highest tax redduction for any kind of vehicle for group I is 9mil for group II is 6mil and for group III is 3mil. :confused::confused::confused:

    Nope this is for normal permits.... Wt you are saying comes under PA circular 22/99 retirement permits... How ever they are the ones got hit hard by the changes
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    FB15 එකක් 27ට ඉල්ලනවානම් ඌ හරකෙක් වෙන්න ඇති. උබට මම දාපු comment එකට ඔච්චර අවුල් ගියේ 23ටවත් දිගන්න බැරුව ඉන්නවා වගේ. 30ට අඩු range එකේ තමයි ගොඩක් වාහන ගන්න ඉන්න මිනිස්සු ඉන්නේ. එකෙත් පලවෙනි කාර් එක ගන්න එකා ඇතුළු ගොඩක් උන් යන්නේ ඒ ගානට ගන්න පුළුවන් අලුත්ම Japan එක ගන්න මොකද සල්ලි තියෙන එකෙක්නම් අවුරුදු 20ක් පරණ වාහනයක් ගන්නේ නැනේ. ඌ බලන්නේ තෙල් කොච්චර කරනවද, maintenance අඩු මොකද්ද වගේ දේවල්. wagon r එකක් ගත්තම අවුරුදු 4,5ක් repair නැතුව පැදගන්න උන් බලන්නේ. සැපට පදින්න සල්ලි තියෙන එකෙක්නම් sedan cefiro, mark, passat, audi, 407 ඕන තරම් අඩුවට තියෙද්දී FB 15 එකක් ගන්නේ නැනේ. ඇරත් FB15 එක ඔච්චර market කියලද උබ හිතන්නේ RX7, spura, R34, civic type r වගේ එකක් නෙමේ බන් ඕක;):rofl:.

    fb15 ta thinne artificial market ekak. hariyata eka rattaran walin hadala wage. godak un oka market wena nisa ganne ganak thiyagena aye wikunanna.

    dan thiyena fb15 okkoma patta gahala thiyenne.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    හැමර් නියන් කිව්වලු. මේකේ තියෙන විදියට Toyota Axio ඒවා රුපියල් 745,000 කින් වැඩි වෙනවා නේ. එතකොට ගිය සතියේ ඕක්ෂන් එකෙන් අරන් නැවට දාපු එකකට මේ වැඩි වෙච්ච මුදල ගෙවන්න වෙනවද?:shocked::oo:

    එතකොට BMW520d එක කීයකින් වැඩි වෙනවද?:confused:

    ewa gana nam dala naha BMW cc gana wedi nisa ewath loku ganan walin wedi wei. dan wediyen balapaanne engine eke cc gaana :(
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    ප්‍රිමියො ,ඇලියොන් ලංකාවෙ විතරද මන්දා.
    මැදපෙරදිග නම් ටොයොටා නම් ,කැම්‍රි ,ඇවලොන්, තව FJ Cruiser කියලා තියෙනවා එකක් ජීප් මොඩල් එක වගෙ,
    ලැන්ඩ්කෘෂ‍ර් ,ලෙක්සස්
    වොක්ස් වැගන් ජෙට්ටා තමා මට නම් ඇල්ලුවෙ.
    තව ඉන්ෆිනිටි කියලා තියෙනවා ලක්ෂරි බ්‍රැන්ඩ් එකක් නිසාන් ලා ගෙ.
    ප්‍රිමියො ඇකුවා -හිකුවා, ඇලියොන් අහලකවත් නැහැ
    යුරොපියන් වාහන වලින් ජර්මන් වාහන කොලිටි ජපන් එව්වාට වඩා.
    ලක්ශරි බ්‍රැන්ඩ් වලින් බෙන්ස්, බී එම් ඩබ්ලිව්. එසෙ නොවන එව්වායෙන් වොක්ස් වැගන් එහෙම.

    premio allion japan wala domestic wahana api mehe genne, un export karanne Camry :D european ewata gahanne toyota lexus gahanawa, nissan infinity and Honda acura gahanawa. owa lankawata enawa hari adui api gennanne domestic adu wahana :( dan ewatath keliya
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    FB15 එකක් 27ට ඉල්ලනවානම් ඌ හරකෙක් වෙන්න ඇති. උබට මම දාපු comment එකට ඔච්චර අවුල් ගියේ 23ටවත් දිගන්න බැරුව ඉන්නවා වගේ. 30ට අඩු range එකේ තමයි ගොඩක් වාහන ගන්න ඉන්න මිනිස්සු ඉන්නේ. එකෙත් පලවෙනි කාර් එක ගන්න එකා ඇතුළු ගොඩක් උන් යන්නේ ඒ ගානට ගන්න පුළුවන් අලුත්ම Japan එක ගන්න මොකද සල්ලි තියෙන එකෙක්නම් අවුරුදු 20ක් පරණ වාහනයක් ගන්නේ නැනේ. ඌ බලන්නේ තෙල් කොච්චර කරනවද, maintenance අඩු මොකද්ද වගේ දේවල්. wagon r එකක් ගත්තම අවුරුදු 4,5ක් repair නැතුව පැදගන්න උන් බලන්නේ. සැපට පදින්න සල්ලි තියෙන එකෙක්නම් sedan cefiro, mark, passat, audi, 407 ඕන තරම් අඩුවට තියෙද්දී FB 15 එකක් ගන්නේ නැනේ. ඇරත් FB15 එක ඔච්චර market කියලද උබ හිතන්නේ RX7, spura, R34, civic type r වගේ එකක් නෙමේ බන් ඕක;):rofl:.

    FB15 e ganata gannawata wada hodai parana cefiro ekak aragena itiri salli tika FD ekaka danawa petrol walata :lol:

    https://ikman.lk/en/ad/nissan-cefiro-esqimo-2000-for-sale-colombo
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    ඕව ඔහොම වෙද්දි අනිත් පැත්තට හමෝටම කෙලියා. 1000cc උඩ ඔක්කොම වාහන වල එක වැඩි වෙනවා අම්බානට. සාමාන්‍ය මිනිහෙක්ට ඕකක් ගන්න එක දැන් හීනයක්. wagon R එක එහෙම විකුණලා axio එකක් aqua එකක් ගන්න එහෙම හිටපු එවුන්ට හොඳටම කෙලියා. :sorry: :sorry: :sorry:

    ubath ehema ekek da :confused::(
     
    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    ඕව ඔහොම වෙද්දි අනිත් පැත්තට හමෝටම කෙලියා. 1000cc උඩ ඔක්කොම වාහන වල එක වැඩි වෙනවා අම්බානට. සාමාන්‍ය මිනිහෙක්ට ඕකක් ගන්න එක දැන් හීනයක්. wagon R එක එහෙම විකුණලා axio එකක් aqua එකක් ගන්න එහෙම හිටපු එවුන්ට හොඳටම කෙලියා. :sorry: :sorry: :sorry:

    c6b47216d3b248fbfe4dcfe8f8a986cbf0d57880.gif