2018 budget එකෙන් වාහන වලට කෙලියා අපේ හාන්දුරුවනේ

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    vitz.jpg

    මචන්ල මේක 27 පාඩුද?



    https://ikman.lk/en/ad/toyota-vitz-2007-for-sale-gampaha-1544

    paduine 2017 990cc ekak 32kata witara ganna puluwannm
     

    nimalivvv

    Junior member
  • Jun 2, 2007
    496
    11
    18
    paduine 2017 990cc ekak 32kata witara ganna puluwannm


    අනේ මන්ද බන් කොහෙද බන් තියෙන්නෙ . මීට අඩුවෙන් නැහැනෙ කොහෙවත් දාල 2007 . :confused:
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,556
    863
    113
    අනේ මන්ද බන් කොහෙද බන් තියෙන්නෙ . මීට අඩුවෙන් නැහැනෙ කොහෙවත් දාල 2007 . :confused:

    කොල්ලනේ මම කියන්නේ මේක නම් ගේම් එකක්
    අපිව අන්දවන්න ගහපු ගැටයක්
    ඕක ජනවාරි වෙනකොට අයෙත් වැඩි කරනවා
    ආණ්ඩුවේ මොකෙක් හරි 1000 අඩු වාහන තොගයක් ගෙනවා ඇති
    ඕක හාබර් එකට අව ගමන් ආයේ ගහනවා ටැක්ස් .
    එතකොට වාහන ගෙනාව එකා ගොඩ.
    මුන් මේ කට හරි සල්ලි හොයන්න ගහපු ගැටයක්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    කොල්ලනේ මම කියන්නේ මේක නම් ගේම් එකක්
    අපිව අන්දවන්න ගහපු ගැටයක්
    ඕක ජනවාරි වෙනකොට අයෙත් වැඩි කරනවා
    ආණ්ඩුවේ මොකෙක් හරි 1000 අඩු වාහන තොගයක් ගෙනවා ඇති
    ඕක හාබර් එකට අව ගමන් ආයේ ගහනවා ටැක්ස් .
    එතකොට වාහන ගෙනාව එකා ගොඩ.
    මුන් මේ කට හරි සල්ලි හොයන්න ගහපු ගැටයක්
    අඩු වූ බියර් මිල mekath ehema ekakamathakadaubata ganwathurakale badu sahanayak dunnaa ewaa vikuna gannathamyi me game eka rajayata padu karalaa saakkuwata salli da gannawaa
     

    nimalivvv

    Junior member
  • Jun 2, 2007
    496
    11
    18
    poddak iwasala indin, parana vitz tiyana ewunuth balanne wedi ganakata dila aluth ekak ganna :P

    බලමු :yes:. තිබුන එකත් දුන්න බන් බජට් එකෙන් අඩු වෙයි කියපු නිසා ජපන් එකක් ගන්න. :)