2018 budget - Tax List for Vehicle

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    DOPLyaeXkAYp6Fo.jpg:large

    DOPLqUnWsAA9lw3.jpg

    DOPLsqXW4AEIwVu.jpg
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Electric වාහන පාවිච්චි කරන එකෙ නියම ප්‍රයොජනය ලංකාවට ගන්න පුළුවන්ද?,මොකද ඕවට දෙන්න විදුලිය නිෂ්පාදනය කරන්නේ,තෙල් වලින් නේද?
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Electric වාහන පාවිච්චි කරන එකෙ නියම ප්‍රයොජනය ලංකාවට ගන්න පුළුවන්ද?,මොකද ඕවට දෙන්න විදුලිය නිෂ්පාදනය කරන්නේ,තෙල් වලින් නේද?
    මටත් මේක දැනගන්න ඕන ..අන්තිමට විදුලි එකක මිල වැඩි කලොත් ගත්ත උන්ට අබ සරණයි ..නියන් කාල වලට ලයිට් කපන එකේ චාර්ජ් කරන්නත් බැ කිවොත් පයින් යමු පුති කියලා පයින් යන්න වෙන්නේ :lol::lol:
     
    king edward

    Active member
  • Jun 3, 2016
    502
    153
    43
    Matara
    බජට් එකෙන් අඩු කරපු ගානෙන් හොද සෝලා සිස්ටම් එකක් හයි කර ගත්තොත් මොකද? ගෙදර වැඩටත් වටිනව. සල්ලිත් ඉතුරුයි.. නීතියක් දැම්ම නම් ඉවරයි සෝල සිස්ටම් එකක් අනිවාර්ය කරල. අනිත් එක තමයි බැටරි ප්‍රතිචක්‍රීරණය කරන වැඩ පිළිවලකට මුදල් වෙන් වෙලා නෑ. ඒක ලොකු අඩුවක් හරිත බජට් එකක.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    බජට් එකෙන් අඩු කරපු ගානෙන් හොද සෝලා සිස්ටම් එකක් හයි කර ගත්තොත් මොකද? ගෙදර වැඩටත් වටිනව. සල්ලිත් ඉතුරුයි.. නීතියක් දැම්ම නම් ඉවරයි සෝල සිස්ටම් එකක් අනිවාර්ය කරල. අනිත් එක තමයි බැටරි ප්‍රතිචක්‍රීරණය කරන වැඩ පිළිවලකට මුදල් වෙන් වෙලා නෑ. ඒක ලොකු අඩුවක් හරිත බජට් එකක.

    SOLA WALA Ganan aduwelada? :oo:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මටත් මේක දැනගන්න ඕන ..අන්තිමට විදුලි එකක මිල වැඩි කලොත් ගත්ත උන්ට අබ සරණයි ..නියන් කාල වලට ලයිට් කපන එකේ චාර්ජ් කරන්නත් බැ කිවොත් පයින් යමු පුති කියලා පයින් යන්න වෙන්නේ :lol::lol:

    අනික ඕක ගේන්නේ පරිසරය සුරැකීමට හැබැයි,ඒක ආරෝපණය කරන්න විදුලිය නිපදවන්නේ තෙල් දහනය කරලා නම් වැඩක් තියේද?:baffled::baffled:, අනික ලංකාවේ විදුලි ඒකකයක් නිෂ්පාදන වියදමට වඩා අඩුවට මිනිස්සුන්ට දෙන්නෙ එතකොට රජය අතිනුත් පාඩු කරගෙන කරන්නේ රට තව ණය වෙන එක නෙමෙයිද?,පරිසරය දූෂණ වෙන එක නවතින්න‍ෙත් නෑ රට තවත් ණයත් වෙනවා .මම වැරදි නම් නිවැරදි කරන්න.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,641
    1
    42,769
    113
    අනික ඕක ගේන්නේ පරිසරය සුරැකීමට හැබැයි,ඒක ආරෝපණය කරන්න විදුලිය නිපදවන්නේ තෙල් දහනය කරලා නම් වැඩක් තියේද?:baffled::baffled:, අනික ලංකාවේ විදුලි ඒකකයක් නිෂ්පාදන වියදමට වඩා අඩුවට මිනිස්සුන්ට දෙන්නෙ එතකොට රජය අතිනුත් පාඩු කරගෙන කරන්නේ රට තව ණය වෙන එක නෙමෙයිද?,පරිසරය දූෂණ වෙන එක නවතින්න‍ෙත් නෑ රට තවත් ණයත් වෙනවා .මම වැරදි නම් නිවැරදි කරන්න.

    උඹෙ කතාව හරි...
    සෝලර් පැනල් ගහන්ඩ වෙනව..
    ඔච්චර ලොකු බැටරියක් චාර්ජ් කරන්ඩ පොඩි පැනල් ටිකක් ගහලත් මදි