US Green Card Lottery eka Me Mase 4 Wenida
Start karanawa. Meka Puluwan ekek
Sinhalata Translate karala Dapanko;
Loku Udauwak.
https://travel.state.gov/content/da...Translations/DV-2018 Instructions English.pdf
Last edited:
ජිංතක ජිල්ලබකිට;20742630 said:Here's The link
ඇමරිකානු විවිධත්ව සංක්‍රමණික වීසා ලොතරැයිය 2017 ට දාපු එක, සිස්ටම් එක මේකම තමයි 2018ට. උන් තාම අප්ඩේට් කරල නැහැ2018ට.
Oike hariyanne ne machan, mokada dannawada, POdi changes wagayak karalalu, Dan US election ekath ena hinda un ekatath ekka predict karala danawa eththe.
Uba English danne nathuwada America yanna hadanne?
ඉංග්‍රීසි ඉල්ලා නෑ මේකෙ හැටියට අවු2ක පළපුරුද්ද; මූලික අද්‍යාපන සුදුසුකම් විතරයි බලන්නෙ.
Oike hariyanne ne machan, mokada dannawada, POdi changes wagayak karalalu, Dan US election ekath ena hinda un ekatath ekka predict karala danawa eththe.
Mokada yako English one naththe,,, Ubawa Interview Karanne English walin Visa eka denna kalin... Ubata Rassawak Hoyaganna, Ehe Nawathinna ,Kanna bonna Wiyadam Daranna Hakiyawak Thiyenawanan Witharai Visa Eka Denne.. Nathuwa Oka Aduna Kiyala Un ubwa Eheta Ganne na...
ජිංතක ජිල්ලබකිට;20744566 said:
බේසික් රික්වායමන්ට්ස් වලට භාශාව දාල නැහැ. විසා ඉන්ට්විව් එකෙත් ඔනේ නම් සිංහල කතාකරන එකෙක් ඉල්ල ගත්ත හැකි මම දන්න විදියට. හැබැයි ඉන්ගිරිසි නැතුව කොහොමද වැඩ කරන්නේ කියලා ඇහුවහම හොඳ උත්තරයක් තියෙන්න ඕනේ. හුඟක් වෙලාවට රස්සාවක් නැත්නම් ස්පොන්සර් කෙනෙක් හොයාගන්න වෙනවා රස්සවක් හම්බෙනකම්.
මෙයා කියන්නෙ Toefl කරන්න කියල මං හිතන්නෙ, Ielts කලාට වැඩැක් වෙන්නෙ නෑ නේ ඇමරිකාවට, දැම්ම කලානන් හරි නේ?
ජිංතක ජිල්ලබකිට;20744566 said:
බේසික් රික්වායමන්ට්ස් වලට භාශාව දාල නැහැ. විසා ඉන්ට්විව් එකෙත් ඔනේ නම් සිංහල කතාකරන එකෙක් ඉල්ල ගත්ත හැකි මම දන්න විදියට. හැබැයි ඉන්ගිරිසි නැතුව කොහොමද වැඩ කරන්නේ කියලා ඇහුවහම හොඳ උත්තරයක් තියෙන්න ඕනේ. හුඟක් වෙලාවට රස්සාවක් නැත්නම් ස්පොන්සර් කෙනෙක් හොයාගන්න වෙනවා රස්සවක් හම්බෙනකම්.
සහෝදරයා කිසිම වෙලාවක ඉංගිරිසිය බලන්නේ නැහැ.