2018 May-15- ElaKiri Radio ! -Music Hut with tharindumj

Wana Saraa

Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    යාළුවා;23208686 said:
    මං හිටියෙ නැති ඩිංගට ඉන්දියාවෙ පදිංචි වෙලා හිටිය තරිට මොකද යකෝ මේ වෙලා තියෙන්නෙ. ඒ අස්සෙන් කිඹුල් වොයිසුත් එනවා :angry::angry::angry:

    අලුතින් රේඩියෝ ට්‍රෙඩ් එකට ආවෙ ඒ උනාට කතා විලාශය අනුව කලින් ඉදන්ම රේඩියෝ ට්‍රෙඩ් එකෙ ඉදලා තියෙනවා :D

    මොකද්ද අනිත් එක :rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අලුතින් රේඩියෝ ට්‍රෙඩ් එකට ආවෙ ඒ උනාට කතා විලාශය අනුව කලින් ඉදන්ම රේඩියෝ ට්‍රෙඩ් එකෙ ඉදලා තියෙනවා :D

    මොකද්ද අනිත් එක :rolleyes:

    මම 2013 ඉඳන් රේඩියෝ එකේ හිටිය බං. අවුරුදු එක හමාරක් ආවෙ නෑ.
    :P
    රේඩියෝ ත්‍රෙඩ් එක බලපන් :lol:
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    අලුතින් රේඩියෝ ට්‍රෙඩ් එකට ආවෙ ඒ උනාට කතා විලාශය අනුව කලින් ඉදන්ම රේඩියෝ ට්‍රෙඩ් එකෙ ඉදලා තියෙනවා :D

    මොකද්ද අනිත් එක :rolleyes:

    🍍🍍 Siraawata yaaluwa aththa kiyapan :rolleyes::P