2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

cedelaray

Member
Dec 14, 2008
1,268
33
0
Wattala
ස්තූතියි අදත් ලස්සන රේඩියෝ වැඩසටහනක් ගෙනාවට තරිදු...
අපි යනෝ
සුභ රාත්‍රියක් මැ වේවා හැමෝටම!​
 
  • Like
Reactions: dj ice cold

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
good-night-9778.gif


good-night-6.gif



නැවත ඔක්තෝබර් 30 දින හමුවෙමු.​

20+:D
ස්තුතියි තරිදු............
අසනීප පිට ලස්සන ශෝ එකක් කලාට......එවගෙම ඉල්ලපු සිංදු දුන්නට...........
ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා:D:D
 

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ස්තූතියි අදත් ලස්සන රේඩියෝ වැඩසටහනක් ගෙනාවට තරිදු...​
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,290
    5,611
    113
    Blob Storage
    www.37innovate.com
    good-night-9778.gif


    good-night-6.gif



    නැවත ඔක්තෝබර් 30 දින හමුවෙමු.​
    නොකඩවා පස් වන වරටත් පන්දම ගැසු ඔබට මාගේ ප්‍රණාමය

    නොවරදවා ඉදිරියටත් පන්දම ගහමෝ



    ප්‍රෝග්‍රෑම් එක පට්ට මචන් වෙනද වගේම තැන්ක්ස් සිංදු වලට
    ​
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මුල්ම එක තරම් ඕවා එච්චරම සෙට් වෙන්නෙ

    මතකයේ රැදුනෙ නැහැ කියන්න ඕනා

    අනිවා බන්.. මුල්ම එකේ හොල්මන් ගතිය අනිත් එකකවත් නෑ.. අනික හිතට වැදුනේ නෑ ලව් එක... :sorry::sorry: